වින්ඩෝස් 11 key එකක් දෙනවද, දැනට වින්ඩෝස් 11 use කරන අය කියනවද කොහොමද කියලා windows 10 වගේ හොඳද,bug එහෙම නැද්ද
10 tama thama hodaවින්ඩෝස් 11 key එකක් දෙනවද, දැනට වින්ඩෝස් 11 use කරන අය කියනවද කොහොමද කියලා windows 10 වගේ හොඳද,bug එහෙම නැද්ද
Google search karala mn gaththe Win 11 Pro key ekak active una
windows 11 home version is for free i think
use windows 10 key if u have one for 11 alsoවින්ඩෝස් 11 key එකක් දෙනවද, දැනට වින්ඩෝස් 11 use කරන අය කියනවද කොහොමද කියලා windows 10 වගේ හොඳද,bug එහෙම නැද්ද
mn baluwe format karalam install karanna bnwindows 10 nam danata thiyenne umbage system eka compatible nam windows update wala pennanawa update eka.
umbe lap ekata windows genuine key ekak awada ganiddima? mage ekata nm windows 10 home eka awa ganiddi. aluthin windows 11 gahala internet connect karapu gaman windows active una.mn baluwe format karalam install karanna bn
ow mageth genuine key ekak tiyenawa,uba W11 gahuwe kohomada, update karadaumbe lap ekata windows genuine key ekak awada ganiddima? mage ekata nm windows 10 home eka awa ganiddi. aluthin windows 11 gahala internet connect karapu gaman windows active una.
මුලින් නම් windows update එකෙන්ම ගත්තා. පොඩි slowness එකක් තිබ්බ නිසා ISO එක අරන් වෙනම ගැහුවා. දැන් shape.ow mageth genuine key ekak tiyenawa,uba W11 gahuwe kohomada, update karada
ehema dammama active unada,mmt update kara mulin,lag wenna gaththa nisa thma mehem danna haduweමුලින් නම් windows update එකෙන්ම ගත්තා. පොඩි slowness එකක් තිබ්බ නිසා ISO එක අරන් වෙනම ගැහුවා. දැන් shape.
ඔව් බන්. auto active උනා.ehema dammama active unada,mmt update kara mulin,lag wenna gaththa nisa thma mehem danna haduwe