windows 11 key

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    වින්ඩෝස් 11 key එකක් දෙනවද, දැනට වින්ඩෝස් 11 use කරන අය කියනවද කොහොමද කියලා windows 10 වගේ හොඳද,bug එහෙම නැද්ද
     
    • Like
    Reactions: tha123 and kinkon

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,613
    4,309
    113
    289057834_107696085323771_6003966750326251521_n.jpg

    https://dishonshop.com/product/windows-genuine-product-key-7-11-32-64-bit/
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    වින්ඩෝස් 11 key එකක් දෙනවද, දැනට වින්ඩෝස් 11 use කරන අය කියනවද කොහොමද කියලා windows 10 වගේ හොඳද,bug එහෙම නැද්ද
    use windows 10 key if u have one for 11 also
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    umbe lap ekata windows genuine key ekak awada ganiddima? mage ekata nm windows 10 home eka awa ganiddi. aluthin windows 11 gahala internet connect karapu gaman windows active una.
    ow mageth genuine key ekak tiyenawa,uba W11 gahuwe kohomada, update karada
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    ow mageth genuine key ekak tiyenawa,uba W11 gahuwe kohomada, update karada
    මුලින් නම් windows update එකෙන්ම ගත්තා. පොඩි slowness එකක් තිබ්බ නිසා ISO එක අරන් වෙනම ගැහුවා. දැන් shape.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මුලින් නම් windows update එකෙන්ම ගත්තා. පොඩි slowness එකක් තිබ්බ නිසා ISO එක අරන් වෙනම ගැහුවා. දැන් shape.
    ehema dammama active unada,mmt update kara mulin,lag wenna gaththa nisa thma mehem danna haduwe
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    1657272132373.png

    system එක up to date තියා ගන්නවා නම් කිසි අවුලක් නැහැ. මම දැන් මාස ගානක ඉඳන් use කරනවා.