Windows 11 wala menna me option eka parana vidiyata daganna vidiyak danna kenek innawada?
මේක නම් වටිනවා සෑහෙන්න...
youtube balahan,karanna puluwan.View attachment 146633
Windows 11 wala menna me option eka parana vidiyata daganna vidiyak danna kenek innawada?
මටත් සින්ඝලුන් ගේ ඔය ලොජික් එක තේරේන් නේ නැ ..මොනවා හරි අලුත් දෙයක් ආ වොත් එක හොදනැ පරණ එක තමා හොද අනේ මන්ද විසේශයෙන් ම OS ප්රශ්න අප්ඩේ ට් වලදී ..හුගක් කුක්කුලු වින්ඩොව්ස් 7 ආවහම එක හොද නැ කියල xp වල හිටිය දැන් උන් බල්ලෝ වගේ 10 යුස් කරනවා අනේ මන්ද සින්හලුනේ මොන කතා දඅලුත් එකට හුරුවෙයන් බන්. ඔය මෙනු එක කොට කරල තියෙන්නෙ හේතුවක් ඇතුව. නැත්නම් right click කරපු ගමන් වෙන software වලින් දාපු shortcuts, ඒවල icons, send to items, අරවා මේවා ඔක්කොම read කරල ඒ ඔක්කොම collect කරගත්තට පස්සෙයි මෙනු එක ඕපන් වෙන්නෙ
මේකට නං මාත් පක්ශායි මචං. Win 10 වලදි right click කරපු ගමං මෙනූ එක ඕපන් වෙන්නේ නෑ. 11 වලදි නං ඔබන පරක්කුව විතරයි...අලුත් එකට හුරුවෙයන් බන්. ඔය මෙනු එක කොට කරල තියෙන්නෙ හේතුවක් ඇතුව. නැත්නම් right click කරපු ගමන් වෙන software වලින් දාපු shortcuts, ඒවල icons, send to items, අරවා මේවා ඔක්කොම read කරල ඒ ඔක්කොම collect කරගත්තට පස්සෙයි මෙනු එක ඕපන් වෙන්නෙ


