Windows 11 Problem

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    1633458070533.png

    Windows 11 wala menna me option eka parana vidiyata daganna vidiyak danna kenek innawada?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    අලුත් එකට හුරුවෙයන් බන්. ඔය මෙනු එක කොට කරල තියෙන්නෙ හේතුවක් ඇතුව. නැත්නම් right click කරපු ගමන් වෙන software වලින් දාපු shortcuts, ඒවල icons, send to items, අරවා මේවා ඔක්කොම read කරල ඒ ඔක්කොම collect කරගත්තට පස්සෙයි මෙනු එක ඕපන් වෙන්නෙ
     
    • Like
    Reactions: chirantha19890821

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    අලුත් එකට හුරුවෙයන් බන්. ඔය මෙනු එක කොට කරල තියෙන්නෙ හේතුවක් ඇතුව. නැත්නම් right click කරපු ගමන් වෙන software වලින් දාපු shortcuts, ඒවල icons, send to items, අරවා මේවා ඔක්කොම read කරල ඒ ඔක්කොම collect කරගත්තට පස්සෙයි මෙනු එක ඕපන් වෙන්නෙ
    මටත් සින්ඝලුන් ගේ ඔය ලොජික් එක තේරේන් නේ නැ ..මොනවා හරි අලුත් දෙයක් ආ වොත් එක හොදනැ පරණ එක තමා හොද අනේ මන්ද විසේශයෙන් ම OS ප්‍රශ්න අප්ඩේ ට් වලදී ..හුගක් කුක්කුලු වින්ඩොව්ස් 7 ආවහම එක හොද නැ කියල xp වල හිටිය දැන් උන් බල්ලෝ වගේ 10 යුස් කරනවා අනේ මන්ද සින්හලුනේ මොන කතා ද
     
    • Like
    Reactions: waca

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    අලුත් එකට හුරුවෙයන් බන්. ඔය මෙනු එක කොට කරල තියෙන්නෙ හේතුවක් ඇතුව. නැත්නම් right click කරපු ගමන් වෙන software වලින් දාපු shortcuts, ඒවල icons, send to items, අරවා මේවා ඔක්කොම read කරල ඒ ඔක්කොම collect කරගත්තට පස්සෙයි මෙනු එක ඕපන් වෙන්නෙ
    මේකට නං මාත් පක්ශායි මචං. Win 10 වලදි right click කරපු ගමං මෙනූ එක ඕපන් වෙන්නේ නෑ. 11 වලදි නං ඔබන පරක්කුව විතරයි...:yes::yes::yes: