Windows 11

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Windows 10 wala idala 11 walata upgrade karanakota 10 wala install karala thiyana software 11 walata labenawada?
    Nathnam ayema download karala e software install karanna wenawada?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    නිකං windows 10 එකේ update එකක් install කරනවා වගේ මාගෙ එක උනේ. Install කරපු ඒවා මුකුත් වෙනස් උනේ නෑ. Data ඔක්කොම එහෙම්ම තිබ්බ.
     
    • Like
    Reactions: kawisha1

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    upgrade කරද්දි data loss වෙන්නේ නැහැ
    හැබැයි අලුත් OS එකක් clean install එකකින් දාන එක තමයි හොද
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Windows 11 update aka awith 10 ekata...


    Moko kiyanne install karannada?????


    Help mee boys..:)
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Windows 11 update aka awith 10 ekata...


    Moko kiyanne install karannada?????


    Help mee boys..:)
    update කරන්න එපා කියල තිබිණ දැක්ක. දානවනම් format කරලා අලුතින්ම දාහන්