Windows 11

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Capture.PNG


    Freinds me lap ekata Windows 11 Insta karala avak nethiwa weda karanna puuwan weida?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    දැන් ඕකට වින්ඩෝස් 11 අප්ඩේට් එක ඇවිල්ලද තියෙන්නෙ?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕකට ඉන්ස්ටොල් කරන්න බෑ හරි විදියට නම්. ප්‍රොසෙසර් එක පරනයි
    උබට ඔනෙම නම් ඕක ඉන්ස්ටොල් කරන්න පුලුවන් ISO එකේ Source File එක එඩිට් කරලා
    11 නොදා ඉන්න තරමට හොදයි ඩ්‍රයිවර්ස් කේස් එහෙම එන්න පුලුවන් පරන නිසා පීසී එක
     
    • Like
    Reactions: SpinXO

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,327
    30,142
    113
    අපායෙ දොරකඩ
    View attachment 188701

    Freinds me lap ekata Windows 11 Insta karala avak nethiwa weda karanna puuwan weida?
    Officially nan install karanna ba. Kokatath PC Health Check eka dala compatibility eka balanna.
    Mageth parana lap ekata (Dell Latitude 4th gen i5) danna bari una. Windows 10 ma use karana eka thama hondama. Mokada drivers case giyoth awul thama.