Windows 7 දාන්න බැරියෝ...
මම අද මගේ 32bit තිබ්බ Windows 7 එක අයින් කරලා 64bit Windows 7 එකක් දන්න හැදුවා මොකද රැම් එක 4gb තියෙන නිසා. හැබැ install කරන කොට error එකක් එනවා
"Setup was unable to create a new system partition or locate an existiong system partition. See setup log files for more information."
මම මේ partition එක delete කරල අලුතෙන් partition එකක් හදලත් බැලුව. ඒත් වැඩක් නෑ. දැන් hard එකේ logical partition 3k තියෙනවා. 1 extended partition එකක් තියෙනවා. ඒක format කරන්න දෙන්නෙත් නෑ. පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න.

ahenam Rom ake awlak ati..hard ekata copy parak dala balapan CD eka gannawada kiyala...