Windows 7 වලට Android ඇදුම් ඇන්දවීම lolz :)

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    Windows 7 වලට Android ඇදුම් ඇන්දවීම lolz :)


    Windows 7 වලට Android ඇදුම් ඇන්දවීම lolz :)


    1188511.jpg

    එල කිරි වගේ බාන්ඩයක් මේක
    Windows 7 වලට Android දැමීම
    මම Net එකේ කරක් ගහනකොට මට මේ අහවල් එක සෙට් උනා Torrent site එකකකින් මම ඉතින් බාගෙනම
    බැලුවා නිකන් දෙන එකනේ (නිකන් දුන්නා කියලා වෙන මොනවත් ගන්න යන්න එපා හොදේ lolz:) පොඩ්ඩක් හොදද කියලා බලන්නකෝ

    Android+transformation+pack+for+windows+boot+screen.jpeg


    බුට්‌ වෙන කොට මෙහෙමයි
    Android+transformation+pack+for+windows+desktop.jpeg

    අනික මේ විදියයි
    Untitledd.bmp

    මගේ Computer එක ඔපෙන් කරාම මෙහෙමයි

    මේ නුල හිතට ඇල්ලුවනම් විතරක් බාගන්න මේක torrent file එකක් සමහරක් කස්තිය කැමැති නෑ නේ ඔය අහවල් එකෙන් Download කරන්න loz:) ඉතින් මම ඕක බාගෙන අයෙත් upload කරා Mediaගින්නට සමහරක් අයට බාහන්න හොදේ.මේ අනික තමයි මගේ උත්සාහය හොදනම් සලකලා යන්න අමතක කරන්න එපා මම පව් නේ හැමදාම කියනවා වගේ නැත්නම් දුකයි...elz හොදේ මම ගියා එහෙනම්
    අහ තව පොඩ්ඩෙන් අමතකස් වෙනවා Link ටික දෙන්න (මෙය මගේම Blog අඩවියෙන් ගත් එකක් )

    Torrent
    බාගන්න ඕන කස්ටිය මෙතනට කොටන්න

    http://extratorrent.com/torrent_dow...+7+(32+bit+++64bit)+{projectmyskills}.torrent

    Direct Download (Media ගින්න )
    බාගන්න ඕන කස්ටිය මෙතනට කොටන්න
    http://www.mediafire.com/?9vq4u67bvptx6h4

    මගේ අනිත් නුල් ටික
    Hacking Tute 1

    CEH-Classroom Lab Setup v6
    මෙතනින් යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1464904
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    Hacking Tute 2

    The Hackers Underground Handbook
    මෙතනින් යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1465190

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    සලකලා යන්න අමතක කරන්න එපා



     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan