Windows 7 වලට Android ඇදුම් ඇන්දවීම lolz 
Windows 7 වලට Android ඇදුම් ඇන්දවීම lolz
එල කිරි වගේ බාන්ඩයක් මේක
Windows 7 වලට Android දැමීම
මම Net එකේ කරක් ගහනකොට මට මේ අහවල් එක සෙට් උනා Torrent site එකකකින් මම ඉතින් බාගෙනම
බැලුවා නිකන් දෙන එකනේ (නිකන් දුන්නා කියලා වෙන මොනවත් ගන්න යන්න එපා හොදේ lolz
පොඩ්ඩක් හොදද කියලා බලන්නකෝ
බුට් වෙන කොට මෙහෙමයි
අනික මේ විදියයි
මගේ Computer එක ඔපෙන් කරාම මෙහෙමයි

මේ නුල හිතට ඇල්ලුවනම් විතරක් බාගන්න මේක torrent file එකක් සමහරක් කස්තිය කැමැති නෑ නේ ඔය අහවල් එකෙන් Download කරන්න loz
ඉතින් මම ඕක බාගෙන අයෙත් upload කරා Mediaගින්නට සමහරක් අයට බාහන්න හොදේ.මේ අනික තමයි මගේ උත්සාහය හොදනම් සලකලා යන්න අමතක කරන්න එපා මම පව් නේ හැමදාම කියනවා වගේ නැත්නම් දුකයි...elz හොදේ මම ගියා එහෙනම්
අහ තව පොඩ්ඩෙන් අමතකස් වෙනවා Link ටික දෙන්න (මෙය මගේම Blog අඩවියෙන් ගත් එකක් )
Torrent
ඉතින් මම ඕක බාගෙන අයෙත් upload කරා Mediaගින්නට සමහරක් අයට බාහන්න හොදේ.මේ අනික තමයි මගේ උත්සාහය හොදනම් සලකලා යන්න අමතක කරන්න එපා මම පව් නේ හැමදාම කියනවා වගේ නැත්නම් දුකයි...elz හොදේ මම ගියා එහෙනම් අහ තව පොඩ්ඩෙන් අමතකස් වෙනවා Link ටික දෙන්න (මෙය මගේම Blog අඩවියෙන් ගත් එකක් )
Torrent
බාගන්න ඕන කස්ටිය මෙතනට කොටන්න
http://extratorrent.com/torrent_dow...+7+(32+bit+++64bit)+{projectmyskills}.torrent
Direct Download (Media ගින්න )
මගේ අනිත් නුල් ටික
Hacking Tute 1
CEH-Classroom Lab Setup v6
මෙතනින් යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1464904

Hacking Tute 2
The Hackers Underground Handbook
මෙතනින් යන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1465190

සලකලා යන්න අමතක කරන්න එපා
http://extratorrent.com/torrent_dow...+7+(32+bit+++64bit)+{projectmyskills}.torrent
Direct Download (Media ගින්න )
බාගන්න ඕන කස්ටිය මෙතනට කොටන්න
http://www.mediafire.com/?9vq4u67bvptx6h4මගේ අනිත් නුල් ටික

Last edited: