Windows 7 සියළු කෙටි මං පොත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows 7 සියළු කෙටි මං පොත

    Full-List-of-Windows-7-Shortcut-Keys-You-Must-Know-Full-List-of-Windows-7-Accelarator-Keys.jpg


    මවුස් එකෙන් වින්ඩොව්ස් 7 හරහා කරගන්නා සමහර වැඩ කටයුතු යතුරු පුවරුව හරහාද කරගත් හැකිය.මෙසේ යතුරු කිහිපයක් එකතු කරගෙන ගන්නා සටහන් කෙටි මං හෙවත් ෂෝර්ට්කට්ස් ලෙස හදුන්වයි.වින්ඩොව්ස් 7 හි එවැනි කෙටි මං හෙවත් ෂෝර්ට්කට්ස් විශාල ප්‍රමාණයක් තිබේ.ඉතින් ඒවා එකින් එක මතක තියාගන්න ගියොත් වෙන කිසි දෙයක් මතකේ තියාගන්න වෙන්නේ නැහැ.මොකද ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවට අදාළ විස්තර මතක තියාගන්න වෙනවා, පාසල් සිසුවෙක් නම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න වෙනවා.ඉතිං එහෙම පාඩම් නොකරන්න හරි පාඩම් කරන්න හරි සියළුම වින්ඩොව්ස් 7 හී කෙටි මං හෙවත් ෂෝර්ට්කට්ස් අඩංගු විද්‍යුත් පොත් හෙවත් eBook එකක් අපි විසින් රචිත ලබා ගත හැකිය.එම පොතෙහි,

    - What is
    Keyboard & how to use it?
    - How keys are organized on a standard Keyboard
    - Typing & editing the text using Keyboard
    - Using Keyboard Shortcuts
    - Find program shortcuts
    - Choose menus, commands, and options
    - Some useful shortcuts
    - Using the keyboard extras
    - Using navigation keys
    - Using the numeric keypad
    - Three odd keys
    - Use your keyboard safely
    - Create keyboard shortcuts to open programs
    - Make the keyboard easier to use
    - Type without using the keyboard (On-Screen Keyboard)
    - Set On-Screen Keyboard to use for various handy tasks

    - කෙටි මං එකතුව,


    - General
    Windows functions keyboard shortcuts
    - Dialog box keyboard shortcuts
    - Windows logo key keyboard shortcuts
    - Windows Explorer keyboard shortcuts
    - Ease of Access keyboard shortcuts
    - Magnifier keyboard shortcuts
    - Remote Desktop Connection keyboard shortcuts
    - Keyboard shortcuts for MS Paint
    - Keyboard shortcuts for WordPad
    - Keyboard shortcuts for Calculator
    - Windows Journal keyboard shortcuts
    - Windows Help viewer keyboard shortcuts
    - Windows Media Player keyboard shortcuts
    - Internet Explorer keyboard shortcuts
    - Windows Media Center keyboard shortcuts.


    Zip Password [if need]: softwarenomile



    ගත්තෙ
    මෙතනින් Software සිංහලෙන්