windows 7 හොදයි ඔක්කොටම වඩා

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හේ හේ .. මගේ මැෂින් එක healthy නෑ මට හිතෙන විදිහට :(

    anna eka thmai prashnaya.... non-healthy machine walin review denna ba ban...

    ---------------------------------------------------

    meke udin kiyala thiyenawa data kanawa wage kathawak....

    eka boru.... auto update stop nam ...... thman brows karanne nathi welawata data 1 Kb wath yanne na...

    ---------------------------------------------------

    mage machine eke nam mama browse karanne nathi welawata eka kilobyte ekakwath up weneth na down wenneth na...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ahh මම හිතුව healthy කිව්වේ specs වලින් කියල :D මගේ මැෂින් එකෙත් browse කරන්නේ නැති වෙලාවට මුකුත් up වෙන්නේ නං නෑ තමයි , හොඳ virus guard එකක් දාල හොඳට maintain කරා නං ඉතින් අවුලක් නෑ තමයි ! :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ahh මම හිතුව healthy කිව්වේ specs වලින් කියල :D මගේ මැෂින් එකෙත් browse කරන්නේ නැති වෙලාවට මුකුත් up වෙන්නේ නං නෑ තමයි , හොඳ virus guard එකක් දාල හොඳට maintain කරා නං ඉතින් අවුලක් නෑ තමයි ! :)

    ow ithin OS ekath smoothly duwannam ithin hoda spec ekak thiyennath one...

    dan nam ithin min 2GB wath one ....

    eth ithin 10 smoothly run wenna 4GB wath one.. nathnam ithin....​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙනසට බය මිනිස්සු මේ ලෝකෙට වැඩක් නෑ. මේ ලෝකෙ දියුණු වුනේ වෙනසට බය නැති මිනිස්සු නිසා :cool:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ඔබට සුභ පැතුම්,
    මගේ නම මම හොඳ කතා කරන පැතිකඩ හරහා ගොස් ඇති, මම මේ තැපැල හොඳින් සහ සෞඛ්ය සම්පන්න ඔබව සොයා වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා මම අපි පළමු වරට මෙහි හමුවන්නේ සිට අපි සම්බන්ධතාවයක් ගොඩ හැකි බලාපොරොත්තු වෙනවා, මම, එක්සත් රාජ්ය, AMRY නිලධාරී මම ඔලිවියා ජැක් මම ඔබට ඔබේ පැතිකඩ දැක ඔබ සමඟ සන්නිවේදනය කිරීමට තීරණය කළ විට ඔබට මෙම වෙබ් අඩවියේ සහ මම සතුටට පත් වුණා. එය කාරුණිකව මගේ පුද්ගලික විද්යුත් කොටුව ([email protected]) එසේ බව අපි හරහා මට ප්රතිචාර, මා තුළ මේ සියල්ල ගුණාංග ඇති, මම අවංකකම, විශ්වාසය, ප්රේමය, සංවේදි, සත්යය, සහ ගෞරවය කැමති, ඔයා දන්නවා මගේ ආශාව වඩා හොඳ අප දැනගන්න පුළුවන්. ඔබ උනන්දුවන්නේ නම් මම ඔබ කියවන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ soonest අහන්න ස්තුතියි සහ බලාපොරොත්තු. විද්යුත් තැපෑල: [email protected]
    ගොඩාක් ආදරයෙන්
    ඔලිවියා ජැක්
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ow ithin OS ekath smoothly duwannam ithin hoda spec ekak thiyennath one...

    dan nam ithin min 2GB wath one ....

    eth ithin 10 smoothly run wenna 4GB wath one.. nathnam ithin....​

    :yes: මගේ නං 4GB
    11.gif
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    anna eka thmai prashnaya.... non-healthy machine walin review denna ba ban...

    ---------------------------------------------------

    meke udin kiyala thiyenawa data kanawa wage kathawak....

    eka boru.... auto update stop nam ...... thman brows karanne nathi welawata data 1 Kb wath yanne na...

    ---------------------------------------------------

    mage machine eke nam mama browse karanne nathi welawata eka kilobyte ekakwath up weneth na down wenneth na...

    අඩේ මන් මේ එලකිරි එකේ සහ අන්තර්ජාලයේ තිබ්බ හැම මගුලම දාල auto update වෙන එක නැවත්තුවා. ඒත් සමහර වෙලාවට අනන් මනන් එව්වා install කරන්න අහනව, සමහර පොඩි පොඩි වැඩකට නැති software කෑලි ඉබේම install වෙලා තියනව පස්සෙ බලනකොට
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩේ මන් මේ එලකිරි එකේ සහ අන්තර්ජාලයේ තිබ්බ හැම මගුලම දාල auto update වෙන එක නැවත්තුවා. ඒත් සමහර වෙලාවට අනන් මනන් එව්වා install කරන්න අහනව, සමහර පොඩි පොඩි වැඩකට නැති software කෑලි ඉබේම install වෙලා තියනව පස්සෙ බලනකොට

    mama dan aurudu 10k withara computer use karanawa.....

    mage pariganaka ithihasaye kisima welawaka meka nam wela na....

    healthy machine wala ehema wenne na....

    ------------------------------------------------------------------------

    update ekak install karoth ithin mamama thmai...​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ane manda ban. 10 eka matanam hodai. api kamathi widihata un software hadanne nahane. mamanam okkoma reddawal update karanawa. mona hari wenawa athi ne. lol.:lol: