Windows 7 Activator?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    අඩෝ අනිවා boot mode එක legacy දාලා කරන්න. නැත්නම් activate කරපුවහම BCD එක උප්සෙට් වෙලා බූට් වෙන්නැතුව යනවා. එතකොට බූට් රිපයාර් ගිහින් කමාන්ඩ් ප්‍රොමෝට් එකෙන් රිබිල්ඩ් බ්සිදී කරන්න ඕනේ.කෙල උනොත් උදව්වක් ඉල්ලන්න.එළකිරි.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    අඩෝ අනිවා boot mode එක legacy දාලා කරන්න. නැත්නම් activate කරපුවහම BCD එක උප්සෙට් වෙලා බූට් වෙන්නැතුව යනවා. එතකොට බූට් රිපයාර් ගිහින් කමාන්ඩ් ප්‍රොමෝට් එකෙන් රිබිල්ඩ් බ්සිදී කරන්න ඕනේ.කෙල උනොත් උදව්වක් ඉල්ලන්න.එළකිරි.

    kohomada ban legacy daanne boot mode aka?