windows 7 active help

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    windows 7 sp1 ultramate 64bit active karaganna oniii.


    Windows 7 Loader epaaaaaaaa:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:



    1. slmgr /ipk 342DG-6YJR8-X92GV-V7DCV-P4K27

    2. slmgr /skms kms8.msguides.com

    3. slmgr /ato



    maa vidiyata kara harigiya naha??:(
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඇයි බං Windows 10 නොදා 7ම අල්ලගෙන බදාගෙන ඉන්නෙ? 10 එකනම් මගේ ඔටෝ ඇක්ටිවේට් උනා, උඹත් දාලා බලපන්.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඇයි බං Windows 10 නොදා 7ම අල්ලගෙන බදාගෙන ඉන්නෙ? 10 එකනම් මගේ ඔටෝ ඇක්ටිවේට් උනා, උඹත් දාලා බලපන්.


    file tika nati wai kiyala bayai:nerd:
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    මොනවද කියපංකො ඔය ෆයිල්ස්? කොහොමත් ඔය කේ.ම්.ස් පිකෝ අරව මේවා දාගන්න එපා බං ඕවයි වයිරස්, රැන්සම්වෙයාර් පිරිලා. මුලින් තේරෙන්නෙ නෑ, ඔක්කොම වැඩ, හිමිහිට ගේම දෙන්නෙ. ඔය ෆයිල් ටික බැකප් කරලා, 10 දාපන් මචන්. බොහෝ දුරට ඒක ඔටෝ ඇක්ටිවේට් වෙයි.