Windows 7 All Programms issue

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulatta






    අඩෝ උබලට කලින් මේ වගේ සින් එකක් වෙලා තියෙයිද Windows 7 වල. මම අද බලද්දි මගේ All Programms එකේ ගොඩක් programs අයින් වෙලානේ. අඩුම තරමේ අර accessories එකේ ඒවත් තියෙන්නේ ටිකයි. හැබැයි බලද්දි ඒව uninstall වෙලා නෑ. Trojan එකකින් වගේද මෙහෙම වෙන්නේ?


    KIS original එක අද දැම්ම. ඒත් අහුවුනේ නෑ. malware bytes trial period ඉවරයි නැත්නම් ඒකෙන් අහුවෙනවා ඔය වගේ... වෙන මොනවද හොද tools මේක අල්ලගන්න?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    softwares වල අවුල් නැද්ද ? browser එහෙම open කලාම install කල්ල තිබ්බ plugins අතුරුදහන් වෙලා වගේ ? තව හිටපු ගමං on කලාම windows install කල දවසෙ වගේ initializing desktop වගේ ඒවත් එනවද wallpapers shortcuts එහෙම ඔක්කොම වෙනස් වෙලා ?
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    virus ekak. virus guard eken affect wena .exe okkoma makagannava. anthimata on wenneth nathi wenava ohomaa gihin. danmama backup daaganin machan C: drive eke thiyena ewa
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    softwares වල අවුල් නැද්ද ? browser එහෙම open කලාම install කල්ල තිබ්බ plugins අතුරුදහන් වෙලා වගේ ? තව හිටපු ගමං on කලාම windows install කල දවසෙ වගේ initializing desktop වගේ ඒවත් එනවද wallpapers shortcuts එහෙම ඔක්කොම වෙනස් වෙලා ?

    plugins set ekanan mukuth welaa ne ban...thaama thiyenawa...araka thama case eka une..mama Kaspersky original eka use karanne..giy maase iwaraunaaine passe aluth ekak ganna parakku unaa :( e tikata me labbawal :(