Windows 7 DreamScene - Desktop Background එකට විඩ්යෝ එකක් දාන්න.

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    විඩ්යෝ එකක් දාන හැටි - ඩේස්ක්ටොප් බැක්ග්‍&#351

    මෙකයි කතාව.....

    Eline M.S දාපු පොස්ට් එක දැක්ක මෙන්න ලින්ක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1124446


    මේකනේ...එයා දාපු සොෆ්ට්වෙයර් එක ගොඩක් අයට වැඩ කරේ නෑ....:(:(
    එයට පින් සිද්ද වෙන්න මම මේ ගැන හොයන්න පෙලබුන........:lol::lol:

    අන්තිමට මම නෙට් එකේ හොයද්දි හම්බ උනා සොෆ්ට්වෙයාර් එකක්:cool::cool:
    මේකේ නම නම් - ' Windows DreamScene Activator 7 '
    සෝර්ස් එක සදහන් කරන්න වෙනේ නෑ මොකද මට ගත්ත සයිට් එක අමතකයි....:(:(

    මම එක හින්ද මගේ ලග තියෙන ෆයිල් එක mediafire අප්ලෝඩ් කරා......:cool::cool:


    කොහොම හරි මෙන්න ලින්ක් එක - Windows DreamScene

    කරන හැටි ඔක්කොම තියෙනවා.....:cool::cool:
    මේකේ කිසි කරදරයක් නැ.....:cool::cool:

    කෙලින්ම .exe මත right click karala run as administrator click karanna...

    එකරලා enable කරලා close කරලා දන්න.....එච්චරයි.......

    මම හිතනවා ඔය ගොල්ලෝ මේකෙන් සැහීමකට පත්වෙයි කියල......
    උත්සහ කරලා බලන්න එලට වැඩ.........:cool::cool::yes:

    මේක හොදට වැඩ කරා නම් අමතක නොකර rep++ එකක් දීල යන්න....:lol::lol::lol::lol:

    කොහොම හරි කොමෙන්ටුවක් නම් දලයන්න අමතක කරන්න එපා......

    .........අවසානයේ Eline M.S ට ස්තුතිය පුදකර සිටිනවා.......​


    කරුණාවෙන් සලකන්න - මේකට ඇවිල්ල bump එකක් හරි දාල යන්න.....
    ගත්තේ නැති අයට ගන්න...........
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    Source එක දැම්මනම් ගොඩක් හොදයි. මොකද මම මේකේ ඉන්න අයව විශ්වාස කරන්නේ නැහැ.
    බහුතරයක් ඉන්නේ වයිරස් හදන හැටියි,hack කරන හැටියි tutorials දාන අයනේ.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Source එක දැම්මනම් ගොඩක් හොදයි. මොකද මම මේකේ ඉන්න අයව විශ්වාස කරන්නේ නැහැ.
    බහුතරයක් ඉන්නේ වයිරස් හදන හැටියි,hack කරන හැටියි tutorials දාන අයනේ.

    මට කරන්න දෙයක් නැ......ඩියර් .....
    මට Source එක දාන්න විදියක් නෑ.....මොකද මම එක කොහෙන්ද ගත්තේ කියල දන්නේ නැ......පස්සේ එක හම්බුනොත් දැන්නම්......

    ඔයාට ට්‍රයි කරලා බලන්න ඕනේ නම් ගන්න නැත්තම් නිකන් ඉන්න.....
    තව ඕනේ අය ඉදිනේ.....නේ......

    ඔයාට මේක ගන්න අකමැති නම් ගන්න එපා........

    thankzz for comment......
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මට කරන්න දෙයක් නැ......ඩියර් .....
    මට Source එක දාන්න විදියක් නෑ.....මොකද මම එක කොහෙන්ද ගත්තේ කියල දන්නේ නැ......පස්සේ එක හම්බුනොත් දැන්නම්......

    ඔයාට ට්‍රයි කරලා බලන්න ඕනේ නම් ගන්න නැත්තම් නිකන් ඉන්න.....
    තව ඕනේ අය ඉදිනේ.....නේ......

    ඔයාට මේක ගන්න අකමැති නම් ගන්න එපා........

    thankzz for comment......

    කමක් නෑ. ඔයා අඩුම ගානේ නම හරි දැම්ම එකට ස්තුතියි. ^.^
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේකට ඇවිල්ල bump එකක් හරි දාල යන්න.....
    ගත්තේ නැති අයට ගන්න.......කරුණාවෙන් සලකන්න....
     

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    thankzzzz.....
    මේකේ virus නෑ
    ට්‍රයි කරලා බලන්න......

    බොහොම හොදයි හොද වැඩක් ඒත් මම ඔයාලට දුන්න වර්ෂන් 1.1 එක වැඩනොකරපු අයට ඔය පරණ එක වැඩ කරන්න ඉඩ අඩුයි ඔයාදෙන එකේ නම් වයිරස් නැහැ කියලා ඔයා කිව්වේ ඇයි මන් දුන්න වර්ෂන් එකේ වයිරස් තිවුනද ? අනේ තිබුනනම් ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක දාන්න මොකද නැත්නම් මට ඒක බලාගන්න බැරිවෙනවා හැබැයි තාම වෙන කවුරුවත් මට කීවේ නෑ එහෙම 80 කට කිට්ටු ගාණක් බාගත කරලා තිවුනත් කාගෙවත් වයිරස් ගාර්ඩ්වලින් ප්‍රශ්ණයක් ඇතිකරලා තිවුනේ නෑ

    යාළු ඔයා ඔය දාලා තියෙන්නේ මම දාපු සොෆ්ට්වෙයා එකට යූස් කරපු සෝර්ස් ෆයිල්ම භාවිත කරලා කොපිරයිට් හෝල්ඩර්ව සදහන් නොකර හදපු වැඩසටහනක් ඒවා ඉතින් ඕනෑතරම් තියෙනවා ඉතින් ඔයා හොයාගෙන තියෙන්නේ ඒකක්

    ඩ්‍රීම්ස්ක්‍රීන් කියන මුල් අයිතිකරුවාගේ නමින්ම මම එළකිරි යාළුවන් වෙනුවෙන් හදපු වැඩසටහන නම් කළේ හිමිකරුවාට අසාධාරණයක් නොවෙන්නයි ඒක එහෙම නොවුනා නම් ඔයාට හොයාගන්නත් බැරිවෙනවා නේ

    තවත් හයවෙන් ව්‍යාපෘතිය පුරාවට ඒ කියන්නේ හයවෙනි ත්‍රෙඩ් කරද්දි සමස්ථව මම පස් වතාවකට වඩා මුල් අයිතිකරුගේ නම සදහන් කළා ත්‍රෙඩ් එකෙත් සදහන් කළා මම දුන්න එක වැඩ කළේ නැති අයට ඔය රිලීස් එක වැඩ කරන්න ඉඩ අඩුයි මොකද මේකට වඩා ඕක පරණයි හැබැයි ඉතින් එක අතකට වැඩකරන්නත් බැරි නෑ

    එනිවේ ඔයාගේ අදහස හොදයි නේ ඉතින් හොද වැඩක් රෙප් ++ ඔයා මටත් වැඩිය මහන්සිවෙලා තියෙනවා එළකිරි යාළුවෝ වෙනුවෙන් ඒකට මම සතුටුයි ඔයා හිනාවෙලා කරලා සතුටින් ඉන්න බලන කෙනෙක් නේ ඒකට මටත් සතුටුයි මගේ ෆ්රෙන්ඩ් රක්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න උදව්වට ස්තූතියි (ආ අපි ඕල්රෙඩි ෆ්රෙන්ඩ්ස්ලා නේද ?)

    ආ තවත් දෙයක් කවුදෝ කෙනෙක් මට හේතුවක් නැතුව ෆ්රී කී ලොගර් ඇඩඩ් කියලා ටැග් එකක් දාලා බොහොම ස්තූතියි කියලා කමෙන්ට් එකත් දාලා නිර්නාමිකව -රෙප් දීලා තිවුනා හේතුව ? මුකුත් නෑ කීලොගර් කතාව බොරුවක් එයා විතරක් තනියෙන් කිව්ව කතාවක් ඒ ඊළගට ඔයා තමයි මේ දැන් ත්‍රෙට්ස් තියෙන බවක් කිව්වේ වෙන කවුරුත් කිව්වේ නැහැ මට අනික් අය හැක් කරන්න ඕනි නෑ ඕනි නම් FUD හැකින් සොෆ්ට්වෙයාර්ස් ඕනා තරම් මං ගාව තියෙනවා ඒත් අහිංසක මිනිස්සුන්ව හැක් කරන්නේ මොන එකකටද ? ඒක පවුකාර වැඩක් ඇරත් මේක සම්පූර්ණව ඩොස් එකේ අළුතින් ලිව්වෙ කිසිම අව්ලක් නැහැ එළකිරි එකේ සීනියර් මෙම්බර්ස්ලා ඕනෑ තරම් මගේ සොෆ්ට්වෙයා එක ට්‍රයි කළා කවුරුවත් ත්‍රෙට්ස් තියෙනවා කිව්වේ නෑ

    අනික මම අදවෙනතුරු මගේ කිසිම ත්‍රෙඩ් එකකින් Rep+ ඉල්ලලා නෑ අපි අනික් අයට උදව්වක් කරනවා නම් ඒක දෙයක් ගන්න බලාගෙන කළයුතු නෑ කියන එකයි මගේ අදහස අපි හොද හිතින් දෙයක් කළා නම් ඒක ඉබේම සිද්ධවෙනවා ඉතින් ඒ හින්දම සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නත් කලින්ම මට Rep+ කොටු 5ක්ම ඔයාලා ලබා දුන්නා ඒකට ස්තූතියි


    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Prothean

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    @Eline M.S
    ඔයා ලියලා තියෙන දේ තේරුම් ගන්න අමාරුයි. ව්‍යාකරණ අන්තීමයි.
     
    • Like
    Reactions: Eline M.S

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    බොහොම හොදයි හොද වැඩක් ඒත් වර්ෂන් 1.1 එක වැඩනොකරපු අයට ඔය පරණ එක වැඩ කරන්න ඉඩ අඩුයි මේකේ වයිරස් නැහැ කියලා ඔයා කිව්වේ ඇයි මන් දුන්න වර්ෂන් එකේ වයිරස් තිවුනද ? අනේ තිබුනනම් ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක දාන්න මොකද නැත්නම් මට ඒක බලාගන්න බැරිවෙනවා හැබැයි තාම වෙන කවුරුවත් මට කීවේ නෑ එහෙම 80 කට කිට්ටු ගාණක් බාගත කරලා තිවුනත් කාගෙවත් වයිරස් ගාර්ඩ්වලින් ප්‍රශ්ණයක් ඇතිකරලා තිවුනේ නෑ යාළු ඔයා ඔය දාලා තියෙන්නේ මම දාපු සොෆ්ට්වෙයා එකට යූස් කරපු සෝර්ස් ෆයිල් කොපිරයිට් හෝල්ඩර්ව සදහන් නොකර හදපු වැඩසටහනක් ඒවා ඉතින් ඕනෑතරම් තියෙනවා ඉතින් ඔයා හොයාගෙන තියෙන්නේ ඒකක් ඩ්‍රීම්ස්ක්‍රීන් කියන මුල් අයිතිකරුවාගේ නමින්ම මම එළකිරි යාළුවන් වෙනුවෙන් හදපු වැඩසටහන නම් කළේ හිමිකරුවාට අසාධාරණයක් නොවෙන්නයි ඒක එහෙම නොවුනා නම් ඔයාට හොයාගන්නත් බැරිවෙනවා නේ තවත් හයවෙන් ව්‍යාපෘතිය පුරාවට ඒ කියන්නේ හයවෙනි ත්‍රෙඩ් කරද්දි සමස්ථව මම පස් වතාවකට වඩා මුල් අයිතිකරුගේ නම සදහන් කළා ත්‍රෙඩ් එකෙත් සදහන් කළා මම දුන්න එක වැඩ කළේ නැති අයට ඔය රිලීස් එක වැඩ කරන්න ඉඩ අඩුයි මොකද සෝර්ස් ෆයිල් අඩු වැඩියෙන් දාලා තමයි ඕක හදලා තියෙන්නේ හැබැයි ඉතින් එක අතකට වැඩකරන්නත් බැරි නෑ එනිවේ අදහස හොදයි නේ ඉතින් හොද වැඩක් රෙප් ++ ඔයා මටත් වැඩිය මහන්සිවෙලා තියෙනවා එළකිරි යාළුවෝ වෙනුවෙන් ඒකට මම සතුටුයි ඔයා හිනාවෙලා කරලා සතුටින් ඉන්න බලන කෙනෙක් නේ ඒකට මටත් සතුටුයි මගේ ෆ්රෙන්ඩ් රක්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න උදව්වට ස්තූතියි

    picture.php

    නැ නැ.......එකේ කිසිම වයිරස් එකක් තිබුනේ නැ.....
    මම එහෙම දැම්මේ මේ කාරනේ නිසා.....ඔයා පොඩ්ඩක් බලන්න මම දාපු තෙර්ඩ් එකේ 1st page එක....එකේ එක මෙම්බෙර් කෙනෙක් කියල තියෙන කතාව.......


    Source එක දැම්මනම් ගොඩක් හොදයි. මොකද මම මේකේ ඉන්න අයව විශ්වාස කරන්නේ නැහැ.
    බහුතරයක් ඉන්නේ වයිරස් හදන හැටියි,hack කරන හැටියි tutorials දාන අයනේ.



    එක නිසි මම එහෙම දැම්මේ........
    මම දන්නවා ඔය එළකිරි එකට ලොකු සේවයක් කර මම එක අගයනවා......
    අනිත් එක ඔයා ෆ්රෙන්ඩ් රක්වෙස්ට් එකක් දාන්න කලින් මම දැම්ම....ඒකට ඇක්සෙප්ට් කරන්න....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ස්තුතියි අදහස් ඉදිරිපත් කරාට.........
     
    Last edited:

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6
    නැ නැ.......එකේ කිසිම වයිරස් එකක් තිබුනේ නැ.....
    මම එහෙම දැම්මේ මේ කාරනේ නිසා.....ඔයා පොඩ්ඩක් බලන්න මම දාපු තෙර්ඩ් එකේ 1st page එක....එකේ එක මෙම්බෙර් කෙනෙක් කියල තියෙන කතාව.......






    එක නිසි මම එහෙම දැම්මේ........
    මම දන්නවා ඔය එළකිරි එකට ලොකු සේවයක් කර මම එක අගයනවා......
    අනිත් එක ඔයා ෆ්රෙන්ඩ් රක්වෙස්ට් එකක් දාන්න කලින් මම දැම්ම....ඒකට ඇක්සෙප්ට් කරන්න....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ස්තුතියි අදහස් ඉදිරිපත් කරාට.........

    සොෆ්ට්වෙයා එකේ ඕතර් ගෙ නම දානවටත් වඩා සෝර්ස් එකක් කොහෙන්ද මන් ඕත(r)ගෙන් තමා ප්‍රෝග්‍රෑම් එක අරගත්තේ සමහර විට එයා ඒක දකින්න නැතුව ඇති
    මෙන්න බලන්න විතවුට් රීසන් ආයිත් රින රෙප් දීලා මට ඒකට කමක් නෑ ඒත් ඇයි කියලා කියන්න බැරි මොකද එයාලට ? හරි නරකයි නේද ?
    57427496.png



    picture.php
     
    Last edited: