Windows 7 DreamScene - Desktop Background එකට විඩ්යෝ එකක් දාන්න.

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    thankzzz

    සොෆ්ට්වෙයා එකේ ඕතර් ගෙ නම දානවටත් වඩා සෝර්ස් එකක් කොහෙන්ද මන් ඕත(r)ගෙන් තමා ප්‍රෝග්‍රෑම් එක අරගත්තේ සමහර විට එයා ඒක දකින්න නැතුව ඇති
    මෙන්න බලන්න විතවුට් රීසන් ආයිත් රින රෙප් දීලා මට ඒකට කමක් නෑ ඒත් ඇයි කියලා කියන්න බැරි මොකද එයාලට ? හරි නරකයි නේද ?
    57427496.png



    picture.php

    owa ohoma thamai....amarukarayoo one tharam innawa......
    owata karanna deyak na......dear....
    sorry......mama rep ++3 dennam.....


    thanks for sharing with us bro !! :) gud work !! REP5+

    thankzzz bro...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකට හරියන ලස්සන වීඩියෝ ටිකකුත් දියන්කෝ බං
    එපා වෙලා ඉන්නේ වීඩියෝ හොයන්න ගිහින් මට....:(:(:(
     

    Eline M.S

    Member
    Mar 16, 2011
    225
    326
    0
    192.248.24.6

    here's the last solution
    4 ur problem

    මම කිව්වා නේ මේක අවුල් වෙයි කියලා , ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ හොයන්න මට ටිකක් මහන්සිවෙන්න වුනා ඒ නිසා ඒක හැමෝ එක්කම බෙදා ගන්න හිතුවා මොකද මගේ මහන්සියෙන් එතකොට එක්කෙනෙක්ට වඩා ප්‍රයෝජනයක් වෙන එක හොදයිනේ

    ~~ created by eline marie ~~



    1) Pause Dream Scene (if running)

    2)Right click on desktop and Go to personalize then,3)set another areo theme as ur current theme
    4.jpg
    2.jpg


    4)Restart the computer
    3.jpg



    5) Enter following Address in explorer
    %WinDir%\Web\Windows DreamScene\

    enter.jpg



    6) Delete all contains of the folder
    (If u have a problem with delete contains of the folder do the following :-Go to Personalize -> desktop Background -> set picture location to soild colors then select black as background color ,Save changes )


    7.jpg
    8.jpg
    9.jpg



    7) Copy your Video file into the empty folder (%WinDir%\Web\Windows DreamScene\)[/COLOR]
    10.jpg
    11.jpg
    12.jpg
    13.jpg



    8)right click on the video and choose set as desktop background

    14.jpg


    <<<~~DONE~~>>>​
    1.jpg



    picture.php
     
    Last edited: