''''''Windows 7 Neon ස්කින් පැක්''''''''

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ''''''Windows 7 Neon ස්කින් පැක්''''''''

    අද ගෙනාවා වින්ඩෝස් 7 ලස්සන කරගන්න අලුත්ම ස්කින් පැක් එකක් මේකට කියන්නේ නියෝන් ස්කින් පැක් කියලා මම දාලා බැලුවා එලකිරි වගේ වැඩ කට්ටියම බල්නකො මෙන්න screen shots
    neon_skin_pack_1_0_for_seven_by_hameddanger-d3bixmv.jpg

    කොහොමද ලස්සනයිද හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන මම මේ ස්කින් පැක් එක නෙවෙයි මොක දැම්මත් සමහර pc එක එක අවුල් එනවා ඒවා තමන්ගේ pc එක මතයි රදාපවතින්නේ ඒ නිසා තමන්ගේ computer එකේ backup 1ක් තියගන්න අමතක කරන්න එපා එතකොට ඕන වෙලාවක පහසුවෙන් restore කරගන්න පුලුවන්


    මෙන්න ලින්ක් එක කට්ටිය දාලා බලන්නකො මේ ස්කින් පැක් වලින් තමන්ගෙ pc එකෙ තියන file වලටම replace කරනවා මිසක් අමුතුවෙන් යමක් එකතු කරන්නෙ නෑනෙ ඒ නිසා ස්ලොව් වීමක් නම් වෙන්නෙ

    මෙන්න ලින්ක් එක බාගන බලන්නකො

    Click

    හොදනම් ඉතින් දන්නවනෙ:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට