තෑන්ක්ස් මචෝමේකයි... තාමත් ගොඩක් Genuine දාන්නේ ඔය Teachers ලා එහෙම වගේ පොඩ්ඩක් නීතියට බර අයනේ
අපිටනම් මොකෝ ඔය Ultimate තියෙන්නේ..
ඉතිං ඒවගේ GENUINE දාන අය තමා මං අදහස් කලේ!! එයාලට ඕනේ ඔය සොෆ්ට්වෙයා කීපයක් විතරයිනේ!!
උඹට කියන්න ඔය 3 App ලිමිට් එක අයින් කලාට මේ ලඟදි තිබ්බ Microsoft වර්ක් ෂොප් එකකදිත් එකේ උන් ඕක ගැන කියනවා..ඇත්ත අරමුණ තේරෙනවානේ උන්ගේ
![]()

නෑ බං.... 64 මායං දාන්න බෑනේ පොඩි උන්ටmachan oka x64 support nedda ?![]()

Ane Pon_iyo Umba Danna Tharama Therenawa Okei ulti yei Lokuuuuuuuuuu Wenasak Thiyanawa Umbala Wage Sindhu Ahana Ayata Nam Oka Athi Apita Me Ultimate Ekath Madi Wela Inne Ape Wada Walata.
ඒකේ රැම් එක තිබුනේ 2MB
HDD එක 100MB

Ane Pon_iyo Umba Danna Tharama Therenawa Okei ulti yei Lokuuuuuuuuuu Wenasak Thiyanawa Umbala Wage Sindhu Ahana Ayata Nam Oka Athi Apita Me Ultimate Ekath Madi Wela Inne Ape Wada Walata.
Ado mokakda bam Ultimateuth madi wenna umba use karana daewal? a RAID 5/6 setup with bitlocker encryption, XP MODE for legacy apps in AD Domain controlled environment using smartcard/certifcate logins with threaded apps running wild and in your spare time you record tv shows using media centre and atch them?
Or just to play games?

යාලුවනේ මං කියලාමයි පටංගත්තේ මේම මේ Crack ගැන කියන්න නොවෙයි කියලා... මුලින් කියවලා ඉන්නකෝ
ඕක හැමෝම දන්නවා.. මුලින්මු එල Crack එකක් එලියට දාපු Chew WGA 0.9 ඉඳලා දැන් හැට හුට හමාරක් Crack තියෙනවා..
නමුත් මං කතා කරන්නේ Genuine ගැන!! Microsoft Site එකේ Genuine Validation එකේ බය නැතුව Check කරන්න පුලුවන් Genuine ගැන! දැනට ලංකාවේ වලංගු නීතිය යටතේ නීත්‍යානුකූලව පාවිච්චි කරන්න පුලුවන් ඒවා ගන්න අයට මුදලට වටින දෙයක් ගන්න හැටි!

dan tamai hariyata kiyewwe uba oya karanna ba kiyana wada okkoma man karanawa itin wena monada tawa man sata 5k wat wiyadan kale na......

යකො ඕක Microsoft සයිට් එකේ Validate කරන්න බෑ.. උඹ කියවන්නේ අනුන් හදපු Crack එකකින් හදපු එකාවත් කරන්න දන්නේ නැති වැඩ ගැනනනේ!

ඇත්තද මචං... මට සිංදු අහන්නවත් කොම්පියටර් එකක් නෑ බං!!
මං මුලින්ම යූස් කරෙ DOS තිබුණු කොම් එකක්ඒකේ රැම් එක තිබුනේ 2MB
HDD එක 100MB
![]()
හාඩ් එක පිච්චුනාම වැඩ කලේ RAM එක 8MB කරලා 4MB RAM Drive එකක් හදලා.. (මේක තේරුණාද දන්නේ නෑ උඹට)
උඹටත් හරියන්නේ Ultimate නෙවෙයි! DOS බං![]()