WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    තෑන්ක්ස් මචෝ:lol: මේකයි... තාමත් ගොඩක් Genuine දාන්නේ ඔය Teachers ලා එහෙම වගේ පොඩ්ඩක් නීතියට බර අයනේ :lol::lol::lol: අපිටනම් මොකෝ ඔය Ultimate තියෙන්නේ..
    ඉතිං ඒවගේ GENUINE දාන අය තමා මං අදහස් කලේ!! එයාලට ඕනේ ඔය සොෆ්ට්වෙයා කීපයක් විතරයිනේ!!
    උඹට කියන්න ඔය 3 App ලිමිට් එක අයින් කලාට මේ ලඟදි තිබ්බ Microsoft වර්ක් ෂොප් එකකදිත් එකේ උන් ඕක ගැන කියනවා..:lol: ඇත්ත අරමුණ තේරෙනවානේ උන්ගේ:lol:

    :lol::lol::lol::lol:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Ane Pon_iyo Umba Danna Tharama Therenawa Okei ulti yei Lokuuuuuuuuuu Wenasak Thiyanawa Umbala Wage Sindhu Ahana Ayata Nam Oka Athi Apita Me Ultimate Ekath Madi Wela Inne Ape Wada Walata.

    ඇත්තද මචං... මට සිංදු අහන්නවත් කොම්පියටර් එකක් නෑ බං!!
    මං මුලින්ම යූස් කරෙ DOS තිබුණු කොම් එකක්
    :lol: ඒකේ රැම් එක තිබුනේ 2MB:lol: HDD එක 100MB :lol:
    හාඩ් එක පිච්චුනාම වැඩ කලේ RAM එක 8MB කරලා 4MB RAM Drive එකක් හදලා
    .. (මේක තේරුණාද දන්නේ නෑ උඹට)

    උඹටත් හරියන්නේ Ultimate නෙවෙයි! DOS බං:lol::lol::lol:
     
    • Like
    Reactions: thisarasu2

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Ane Pon_iyo Umba Danna Tharama Therenawa Okei ulti yei Lokuuuuuuuuuu Wenasak Thiyanawa Umbala Wage Sindhu Ahana Ayata Nam Oka Athi Apita Me Ultimate Ekath Madi Wela Inne Ape Wada Walata.

    Ado mokakda bam Ultimateuth madi wenna umba use karana daewal? a RAID 5/6 setup with bitlocker encryption, XP MODE for legacy apps in AD Domain controlled environment using smartcard/certifcate logins with threaded apps running wild and in your spare time you record tv shows using media centre and atch them?

    Or just to play games?
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Ado mokakda bam Ultimateuth madi wenna umba use karana daewal? a RAID 5/6 setup with bitlocker encryption, XP MODE for legacy apps in AD Domain controlled environment using smartcard/certifcate logins with threaded apps running wild and in your spare time you record tv shows using media centre and atch them?

    Or just to play games?

    :D:D:D:D:D:D:rofl::rofl::rofl:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia

    යාලුවනේ මං කියලාමයි පටංගත්තේ මේම මේ Crack ගැන කියන්න නොවෙයි කියලා... මුලින් කියවලා ඉන්නකෝ :confused::confused::confused:
    ඕක හැමෝම දන්නවා.. මුලින්මු එල Crack එකක් එලියට දාපු Chew WGA 0.9 ඉඳලා දැන් හැට හුට හමාරක් Crack තියෙනවා..
    නමුත් මං කතා කරන්නේ Genuine ගැන!! Microsoft Site එකේ Genuine Validation එකේ බය නැතුව Check කරන්න පුලුවන් Genuine ගැන! දැනට ලංකාවේ වලංගු නීතිය යටතේ නීත්‍යානුකූලව පාවිච්චි කරන්න පුලුවන් ඒවා ගන්න අයට මුදලට වටින දෙයක් ගන්න හැටි :angry::angry::angry::angry:
    !

    genuine tama meeka on nattan ekekta dunna dan ugw comment balamu
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia

    යාලුවනේ මං කියලාමයි පටංගත්තේ මේම මේ Crack ගැන කියන්න නොවෙයි කියලා... මුලින් කියවලා ඉන්නකෝ :confused::confused::confused:
    ඕක හැමෝම දන්නවා.. මුලින්මු එල Crack එකක් එලියට දාපු Chew WGA 0.9 ඉඳලා දැන් හැට හුට හමාරක් Crack තියෙනවා..
    නමුත් මං කතා කරන්නේ Genuine ගැන!! Microsoft Site එකේ Genuine Validation එකේ බය නැතුව Check කරන්න පුලුවන් Genuine ගැන! දැනට ලංකාවේ වලංගු නීතිය යටතේ නීත්‍යානුකූලව පාවිච්චි කරන්න පුලුවන් ඒවා ගන්න අයට මුදලට වටින දෙයක් ගන්න හැටි :angry::angry::angry::angry:
    !

    dan tamai hariyata kiyewwe uba oya karanna ba kiyana wada okkoma man karanawa itin wena monada tawa man sata 5k wat wiyadan kale na......
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    dan tamai hariyata kiyewwe uba oya karanna ba kiyana wada okkoma man karanawa itin wena monada tawa man sata 5k wat wiyadan kale na......

    :lol::lol::lol: යකො ඕක Microsoft සයිට් එකේ Validate කරන්න බෑ.. උඹ කියවන්නේ අනුන් හදපු Crack එකකින් හදපු එකාවත් කරන්න දන්නේ නැති වැඩ ගැනනනේ!:D:D:D

    උඹ Crack Version පාවිච්චි කලාට කමක් නෑ... (මාත් Crack තමයි) නමුත් කතා කරන්න හරි ඇත්ත දැනගෙන පාවිච්චි කරපන් මෝඩයෙක් වගේ නැතුව!! උඹ කියයි Office එකත් Crack කලාම Genuine කියලා :D:D
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Umbe Kathawata Rep+

    ඇත්තද මචං... මට සිංදු අහන්නවත් කොම්පියටර් එකක් නෑ බං!!
    මං මුලින්ම යූස් කරෙ DOS තිබුණු කොම් එකක්
    :lol: ඒකේ රැම් එක තිබුනේ 2MB:lol: HDD එක 100MB :lol:
    හාඩ් එක පිච්චුනාම වැඩ කලේ RAM එක 8MB කරලා 4MB RAM Drive එකක් හදලා
    .. (මේක තේරුණාද දන්නේ නෑ උඹට)

    උඹටත් හරියන්නේ Ultimate නෙවෙයි! DOS බං:lol::lol::lol:

    REP Add +:lol::lol::lol:
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Oya Billiyata P_ka Deela Epaa Wela Dagaththa Steve Jobsva

    Ado mokakda bam Ultimateuth madi wenna umba use karana daewal? a RAID 5/6 setup with bitlocker encryption, XP MODE for legacy apps in AD Domain controlled environment using smartcard/certifcate logins with threaded apps running wild and in your spare time you record tv shows using media centre and atch them?

    Or just to play games?

    Oka Witharai Hatriyanne Ona Magulakata:D:D:D:lol::D:D:D
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    mage langa windows 7 genunie starter DVD eakak tiyenawa, box ,cover,seramath ekka tawama packing kadalawath nehe ..mama eaka Rs. 2500 kata vikunanawa kata da oni
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    මම පාවිච්චි කරන්නෙ Windows 7 Enterprise RTM 90 day trial එක, windows 7 RTM officially release කරන්න මාසෙකට පෙර ඉඳලා Microsoft වලින් download කර ගත්තා. මේක rearm 5 වතාවක් කරන්න පුළුවන්. (90 x5 = 540 days).