COMPUTER THEMES
Computer එක ලස්සනට තියගන්න ආස හැමෝම ඔයාලා දාලා තියෙන theme එක මොකක්ද
සහ theme, Download කරගන්න පුළුවන් link එකත් දාන්න. (පුළුවන් නම් screen shoot එකකුත් දාන්න)
ඔයාලා ලග තියෙන windows themes අනිත් අයත් එක්ක බෙදා ගන්න..

Theme වලට අමතරව windows 7 වල Gadgets තියෙනවා නම් ඒවත් දාන්න .....
Last edited:

