Windows 7 Tiny Edition [819mb]

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
වින්ඩෝස් 7 වල භාෂා හෙන ගොඩක් ෆයිල්ස් තියෙනවා! ඒවා වලින් ඉංග්‍රීසී ඇරෙන්නානිත් සේරම ටික මකලා තමා මේක හදලා තියෙන්නෙ. මමත් අද උදේ යාළුවෙක්ගේ නෝට් බුක් එහෙකට දාලා ට්‍රයි කලා.. එලටම වැඩ කරනවා කිසිම අඩුවක් නැහැ! කට්ටියම ඩවුන්ලෝඩ් කරපල්ලා. වටින දෙයක් !

1. BOOTMENU.iso කියන එක 1st සී.ඩී එකකට ගහපන්
2. Burn 20091014_102940.iso කියන එක 2nd සී.ඩී එකකට ගහපන්
3. සී.ඩී එක දාලා බූට් කරපන්.. ඔප්ෂන්ස් වලින් තුන් වෙනි එක තෝරපන්
7. පැය භාගෙන් ඉන්ස්ටෝල් වෙනවා, ඊට පස්සෙ ඉතින් වැඩ

Part 1

part 2
part 3