Windows 8 අපිත් දාගමුද? ( part 01 )
යාලුවනේ අද මන් අද ඔයලට කියාදෙන්න හදන්නේ අපේ යාලුවෝ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක්. Windows 8 අපගේ පරිගණකයට දාගන්නේ කොහොමද කින එක ගැන තමා අද මන් කියා දෙන්න යන්නේ.ගොඩක් යාලුවෝ මේක දන්නෝ ඇති.එත් මේක නොදන්න ඒනම් මේක ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනෝ .එහෙනම් වැඩේ පටනගමු.
1....Windows 8 DVD එක ඔයාලගේ DVD-ROM එකට දාලා ඔයාගේ Computer eka on කරන්න..
(යාලුවනේ මතක තියාගන්න ඕන ඔයාලගේ Computer එකේ Computer එකේ boot setting හදා ගන්න ඕන......හැබයි ඔයාලා කලින් ඔයාලගේ Computer එකට Windows xp , Windows 7 ,Windows Vista වගේ operating system එකක් ඔයාලගේ පරිගණකයට ස්ථාපිත කරලා තිබුනානම් බයවෙන්න දෙයක් නැ....... ගොඩක් පරිගණක වල boot menu එක ගන්න තීන්නේ F1....Del....F2.....කියන keys වලින් තමයි.සමහරක් පරිගණක වල මේ key එක වෙනස් වෙන්න පුලුවන්.
2.... DVD එක දාල DVD එක boot වෙනකොට පහල රූපේ වගේ එකක් එයි.
http://sitemoneylot.blogspot.com/2014/06/windows-8-part-01.html