Windows 8 ආවා...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    22582_10151141229443721_867528853_n.jpg
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද මාත් Toronto Microsoft Holiday Store එකකට ගියා බලන්න :)
    අම්මො මාර සෙනග මන් ගියෙ රැ 7ට, එත් පොලිමක් තියෙනවා


    ගොඩක් අය Surface Tab එක ගත්තා :)
    පට්ට ලස්සනයි බන්.
    ඇත්තටම ගොඩක් ෆාස්ට්, බරත් නැ,
    මෙන්න මන් ගත්ත ෆොටොස් ටිකක්
    319023_4760268283641_1692801601_n.jpg


    552450_4760268763653_1283392087_n.jpg