Windows 8 ආවා...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Den ubala kiyanne RTM ekey Retail ekey kisima venasak ne kiyalada?

    අප්ඩේට්වල වෙනස්කම් තියෙනව. හැබැයි ඒක ඉතින් වින්ඩොස් අප්ඩේට් හරහම ගන්න පුළුවන්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    ඕකෙ ඉන්විටේෂන් දෙයි ද දන්නෙ නෑ කට්ටිය. මොකද ඕක පාවිච්චි කරනවනම් හොඳට සීඩ් කරන්න ඕන. Ratio එක තියෙන්න ඕන හොඳට. නැත්තම් ඉන්වයිට් දුන්න කෙනාටත් අවුල් වෙනවලු.

    ow macho seed karana ona pana dagena :( epa venava
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අප්ඩේට්වල වෙනස්කම් තියෙනව. හැබැයි ඒක ඉතින් වින්ඩොස් අප්ඩේට් හරහම ගන්න පුළුවන්.
    update karanna puluwan activator ekak thiyenavada ? untouched retail eka nam download venna damma eke comments hodai .. activator ekak release velada thiyenne ?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ow ban ehema venasak naa... mamath me baluwa ai me retail ekama hoyanne kiyala... :dull::dull::dull:

    ඔව් ඒක‍නෙ මං ඕව පාවිච්චි කරන්නෙ නැත්තෙ. :D

    අප්ඩේට්වල වෙනස්කම් තියෙනව. හැබැයි ඒක ඉතින් වින්ඩොස් අප්ඩේට් හරහම ගන්න පුළුවන්.

    ehenam thava balan inna be kollo....:no::no::no::no:RTM Enterprise eka banavoooooooooo:baffled::baffled::baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow macho seed karana ona pana dagena :( epa venava

    ඔව් ඒක තමයි ඉතින් එපා වෙනවනෙ :D සීඩ්ස් කරන්න ඕන තමයි ඒත් ඉතින් ඔය Ratio එකට සීඩ් කරන්න අමාරුයි අපිට.

    update karanna puluwan activator ekak thiyenavada ? untouched retail eka nam download venna damma eke comments hodai .. activator ekak release velada thiyenne ?

    ට්‍රයල් එක දවස් 90 තියෙනවෙන. අප්ඩේට් කරන්න පුළුවන් ඒ කාලෙදි. හොඳ ක්‍රැක් එකක් තාම නෑ. ඒ තියෙනව කියන ඒව හරියට වැඩ නෑ.

    ehenam thava balan inna be kollo....:no::no::no::no:RTM Enterprise eka banavoooooooooo:baffled::baffled::baffled::baffled:

    කැමතිනම් තව දවසක් දෙකක් ඉඳල බලන්න. නැත්තම් ඉතින් පස්සෙ වුණත් ආවහම බාන්න පුළුවන්නෙ :D
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව් ඒක තමයි ඉතින් එපා වෙනවනෙ :D සීඩ්ස් කරන්න ඕන තමයි ඒත් ඉතින් ඔය Ratio එකට සීඩ් කරන්න අමාරුයි අපිට.

    ට්‍රයල් එක දවස් 90 තියෙනවෙන. අප්ඩේට් කරන්න පුළුවන් ඒ කාලෙදි. හොඳ ක්‍රැක් එකක් තාම නෑ. ඒ තියෙනව කියන ඒව හරියට වැඩ නෑ.

    කැමතිනම් තව දවසක් දෙකක් ඉඳල බලන්න. නැත්තම් ඉතින් පස්සෙ වුණත් ආවහම බාන්න පුළුවන්නෙ :D
    IPTorrent vala ekak thiyenava eke nam key eka dalamai evala thiyenne eken update karanna puluwanda danne naa .. mama eka thama download venna damme comments nam hodai .. kohomath eka para danne nathuwa VM dala hodata check karala damma nam hari vage :eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    IPTorrent vala ekak thiyenava eke nam key eka dalamai evala thiyenne eken update karanna puluwanda danne naa .. mama eka thama download venna damme comments nam hodai .. kohomath eka para danne nathuwa VM dala hodata check karala damma nam hari vage :eek:

    කො‍හොමත් ඕව ටික දවසකින් ඉවරයි. දැනට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මයික්‍රොසොෆ්ට් එකෙන් අප්ඩේට් එකක් එවයි ඔය ටික නැතිවෙලා ම යන්න. කී දාන ඒව අල්ලනව අනිවාර්යයෙන් පස්සෙ. හැබැයි ඉතින් ඒ වෙනකොට ක්‍රැක් එකක් තියෙයි ඇවිත් ඒක නිසා ගැටලුවක් නෑ :D හැබැයි එකම අවුලකට තියෙන්නෙ අපේ හොට්මේල් (අවුට්ලුක්/ලයිව්) වගේ එකවුන්ට් වලට මොකක් හරි වෙයිද කියල ඇල්ලුවොත්. මොකද හලෝ ගේම් එකේ හොරෙන් ලීක් වුණ එක ගහපු xbox එකවුන්ට් ටික බෑන් කළා වගේ ඕවත් බෑන් කරන්න ගත්තොත් අපරාදෙ පරණ ඊමේල් ඇඩ්රස් නැතිවෙනවනෙ.
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කො‍හොමත් ඕව ටික දවසකින් ඉවරයි. දැනට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මයික්‍රොසොෆ්ට් එකෙන් අප්ඩේට් එකක් එවයි ඔය ටික නැතිවෙලා ම යන්න. කී දාන ඒව අල්ලනව අනිවාර්යයෙන් පස්සෙ. හැබැයි ඉතින් ඒ වෙනකොට ක්‍රැක් එකක් තියෙයි ඇවිත් ඒක නිසා ගැටලුවක් නෑ :D හැබැයි එකම අවුලකට තියෙන්නෙ අපේ හොට්මේල් (අවුට්ලුක්/ලයිව්) වගේ එකවුන්ට් වලට මොකක් හරි වෙයිද කියල ඇල්ලුවොත්. මොකද හලෝ ගේම් එකේ හොරෙන් ලීක් වුණ එක ගහපු xbox එකවුන්ට් ටික බෑන් කළා වගේ ඕවත් බෑන් කරන්න ගත්තොත් අපරාදෙ පරණ ඊමේල් ඇඩ්රස් නැතිවෙනවනෙ.
    ow danata thiyena crack eke thama theme change karanan bari seen thiyenne Retail AIO Activated ekenam okkoma puluwan .. kohomath Daz gahai windows 8 valatath loader / Activator ekak ;)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    ow danata thiyena crack eke thama theme change karanan bari seen thiyenne Retail AIO Activated ekenam okkoma puluwan .. kohomath Daz gahai windows 8 valatath loader / Activator ekak ;)

    mama crack kala machan ara mama dapu iptorrent eke tibuna eka...

    customize karanna puluvan...

    habai tama aluth nisa koccara davasak tiyeida danne naa... :oo::oo::oo:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මචන් RTM එකේ Theme වෙනස් කරන්න බැරිද?:shocked::shocked::shocked:
    Crack eke awula thibbe .. Theme Change karanna bari .. aluth crack ekak awillada danne naa
    eth download venna dala thiyena ekenam theme change karanna puluwan...
    Retail AIO Activated ekenam Activated karala enne .. theme change .. ona deyak vada ..
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    mama crack kala machan ara mama dapu iptorrent eke tibuna eka...

    customize karanna puluvan...

    habai tama aluth nisa koccara davasak tiyeida danne naa... :oo::oo::oo:
    ehenam crack eka update vela .. kalin thibba cracked version eke Theme Change karanna baa .. eth IPTorrents vala DevScene Release karala thiyena eke kisima awulak naa kiyala thiyenne .. 99.9% Untouched
    Key eka add karala thiyenava eka hinda install veddi key eka illanne naa .. echcharai.. eth eken update karanna puluwanda kiyala confirm na..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow danata thiyena crack eke thama theme change karanan bari seen thiyenne Retail AIO Activated ekenam okkoma puluwan .. kohomath Daz gahai windows 8 valatath loader / Activator ekak ;)

    ඔව් ඉතින් කොහොමත් එකක් එයි තමයි :D Retail AIO එකේ හැබැයි අප්ඩේට් බැහැනෙ?

    මචන් RTM එකේ Theme වෙනස් කරන්න බැරිද?:shocked::shocked::shocked:

    Activate කලොත් පුළුවන්
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව් ඉතින් කොහොමත් එකක් එයි තමයි :D Retail AIO එකේ හැබැයි අප්ඩේට් බැහැනෙ?

    Activate කලොත් පුළුවන්
    eka thama balamu.. download karala VM dala check karala confirm karannam ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama crack kala machan ara mama dapu iptorrent eke tibuna eka...

    customize karanna puluvan...

    habai tama aluth nisa koccara davasak tiyeida danne naa... :oo::oo::oo:

    මොනා ද කස්ටමයිස් කරන්න පුළුවන්? Account Pic, Lock Screen, Start Screen?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka thama balamu.. download karala VM dala check karala confirm karannam ;)

    එළ එළ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. මංනම් හැබැයි දාන්නෙ නෑ ක්‍රැක් එක. මොකෝ මගෙ ඊයෙ ඉඳල වෝටර් මාක් එකත් නැතිවෙලා නිකන්ම. අප්ඩේට් එකක් ඉන්‍ස්ටොල් වෙලත් නෑ. තීම් අරව මේව ඉතින් මට වැඩක් නැති නිසා මෙහෙම පාවිච්චි කරනව අප්ඩේට් එකක් ඇවිල්ල රීස්ටර්ට් වෙනකන් :lol::lol: