kohomath 1 week vithara yaddi hoda crack / loader ekak release wei
එළ එළ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. මංනම් හැබැයි දාන්නෙ නෑ ක්‍රැක් එක. මොකෝ මගෙ ඊයෙ ඉඳල වෝටර් මාක් එකත් නැතිවෙලා නිකන්ම. අප්ඩේට් එකක් ඉන්‍ස්ටොල් වෙලත් නෑ. තීම් අරව මේව ඉතින් මට වැඩක් නැති නිසා මෙහෙම පාවිච්චි කරනව අප්ඩේට් එකක් ඇවිල්ල රීස්ටර්ට් වෙනකන්![]()





