Windows 8 වලට මාරු වෙන්නද?

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Game gahanne nathnam awulak naa kiwwe mokada ban. ai Windows 8 Games walata awulda?

    Na ban uba games gahanawanam aniva uba gawa mid range hari hoda VGA ekak tiyenna onane. api kamathi game eke puluwan tharam performance ganna ne.

    a kiyanne game eka smoothly play keranna wadima FPS ekakin.
    Windows 8 thama awa witharai ne. aka nisa VGA Company's vga's walata ena drivers hariyatama thama maximum performance ganna tune kerala na. mokada OS eka new nisa. thama drivers wala podi podi flaws tiyenawa.
    kohomath thawa tika dawasakin damma nam aulak na. Ethakan ithin windows 7 thamai games walata hodama. mokada me os parana nisa mewage drivers hodatama wada keranawa.

    math win 8 danna gihin me scene eka godak benchmarks walin dakka. win 8 wala fps eka poddak adui thama win 7 wala games walata wada. ithin math thawa tika dawasakin danawa
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දුක හිතෙනවා නේද බන්...
    මටත් ඔය ටිකම තමයි

    Capture.PNG
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    win 8 එක්ක තව OS එකක් run කරන්න බැහැ එක නිසා උඹට ubuntu යන් කරගෙන තමයි win 8 දාගන්න වෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    win 8 එක්ක තව OS එකක් run කරන්න බැහැ එක නිසා උඹට ubuntu යන් කරගෙන තමයි win 8 දාගන්න වෙන්නේ

    එහෙම ගැටලුවක් නෑ. ඩුවල්බූට් දාන්න පුළුවන්.
     
    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    Drivers හොයගන්නෙ කොහොමද ?

    Win 8 වලට මාරු වෙනකොට ඔනකරන drivers හොයාගන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද ? මම පාවිච්චි කරනනෙ HP 430 ලැප් ටොප් එකක්. :dull::dull::dull:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    Google karala baluvanam...
    ehema nathnam 8 dalama eken check karanna vey
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එහෙම ගැටලුවක් නෑ. ඩුවල්බූට් දාන්න පුළුවන්.

    sure ද ? ගොඩක් ය කියල තියනවා secure boot feature එක නිසා dual boot කරන්න බැහැ කියල
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Na ban uba games gahanawanam aniva uba gawa mid range hari hoda VGA ekak tiyenna onane. api kamathi game eke puluwan tharam performance ganna ne.

    a kiyanne game eka smoothly play keranna wadima FPS ekakin.
    Windows 8 thama awa witharai ne. aka nisa VGA Company's vga's walata ena drivers hariyatama thama maximum performance ganna tune kerala na. mokada OS eka new nisa. thama drivers wala podi podi flaws tiyenawa.
    kohomath thawa tika dawasakin damma nam aulak na. Ethakan ithin windows 7 thamai games walata hodama. mokada me os parana nisa mewage drivers hodatama wada keranawa.

    math win 8 danna gihin me scene eka godak benchmarks walin dakka. win 8 wala fps eka poddak adui thama win 7 wala games walata wada. ithin math thawa tika dawasakin danawa

    මචන් Nvidia කාඩ් වලට නම් දැන් අව්ලක් නෑ...අලුත්ම ඩ්‍රයිවර්ස් දීලා තියෙන්නෙ...ගේම් ලෙසටම වැඩ

    See this..

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    E Mokada ?

    මම උන්ගෙන් permisson ඉල්ලුව මම හදපු indicator එකක් විකුනන්න payment gateway එකක් ගන්න. මේ යක්කු application එක review එකට දාල. එකට approve එක දෙන්න බහ කියල මගේ account එකත් තහනම් කළා. මම ආයිත් ඇහුවම මොකද තහනම් කලේ කියල , උන් කියනවා buisness model එක approve නැහැලු එක නිසා account එකම ban කලාලු :frown:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම උන්ගෙන් permisson ඉල්ලුව මම හදපු indicator එකක් විකුනන්න payment gateway එකක් ගන්න. මේ යක්කු application එක review එකට දාල. එකට approve එක දෙන්න බහ කියල මගේ account එකත් තහනම් කළා. මම ආයිත් ඇහුවම මොකද තහනම් කලේ කියල , උන් කියනවා buisness model එක approve නැහැලු එක නිසා account එකම ban කලාලු :frown:
    Mun mara kalakanni ne?
    Debit Cards valata withdraw karagannath dan puluwan neda?
    Payoner, Instaforex