windows 8.1 පාවීච්චි කරන අයට..

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    windows 8.1 පාවීච්චි කරන අයට..

    Windows 8.1 වල apps store එක වැඩ කරන්නෙ නැද්ද?:(:(:(

    මෙහෙම error එකක් වැටෙනවද?
    IMG_1049.JPG




    එහෙනම් මෙන්න විසදුම..:):):)
    පොඩි දෙයක් කරන්න තියෙන්නෙ..
    Notepad program එකක්Open කරලා මෙන්න මේ ටික Type කරන්න..

    sc config wuauserv start= auto
    sc config bits start= auto
    sc config DcomLaunch start= auto
    net stop wuauserv
    net start wuauserv
    net stop bits
    net start bits
    net start DcomLaunch


    ඊට පස්සෙ Save කරනකොට repair.bat එකක් විදිහට Save කරන්න.

    අන්තිමට Run as administrator කරන්න දැන් වැඩේ හරි..:):):)
     
    Last edited: