හොස්ටින් කලාට වෙන මහන්සියක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,633
    14,339
    113
    127.0.0.1
    Software level help walata extra charge karanawa kiyala patan ganin.

    Mata oya subject eka nothing. Podi kale indan Linux wala hitiya sys admin kiyanne easy as pice of cake
    Eath owata support dena eka pain in the ass.
    Mahansiyata labe na.
    Oyta wada kotiyak hoyanna puluwan IT dewal thiyenawa
     
    • Like
    Reactions: Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36
    bug fixing walata wenama charge karapan, refund illana ekata bayawenna, payhere wage gateway ekak use karala dispute walata fight karanna,,
    එහෙම දෙන්නේ නැහැ මචන් සල්ලි නැහැ කියනව ඊට පස්සේ අරු වැඩේ කරන්න ගෘප් වල අහනකොට වෙන හොස්ටින් කරන එකෙක් හම්බුනොත් ගෘප් එක ඉදලා ඌ Order එක අපෙන් Refund කරගෙන උන්ගේ හොස්ට් එකකට යනවා.

    එක හොස්ටින් කරන එකෙක් හිටියා මචන් ඌ මගේ Customers ලාව කොහොම හරි විදියකින් සෙට් කරගෙන කොන්පොරෝම්ස් කෝල් ගන්නවා මට Customer ට ඇහෙන්න මාව වැරදි කාරයා කරලා කතා කරනවා අරු, මගේ Order එක ඒ පැත්තට ගන්නවා. oecsl එකේ ඉන්න එවුන් තමා ඔහොම ගොඩක්.

    මම එක නිසා වැඩ කරලා දෙනවා ඉල්ලනකොට ඒ නිසා.

    සමහරු ඉන්නවා මචන් එයාලගේ Server වල අවුල් අවාම අපෙන් අරගෙන ඒවා අපි හදපු හැටි අහාගෙන ටික කාලයක් ඉදලා Refund ඉලලගෙන යන මම මාර විදියට ඔය වගේ පුද්ගලයන්ට අහු වෙලා තියෙනවා. මාසයක් විතර කබුරලා Call වලට සල්ලි කපාගෙන අන්තිමේ Refund දෙනවා.

    තව සමහරු ඉන්නවා මචං LAMP වලින් හොස්ට් කල සයිට් එහෙම නැත්ම් VPS වල මොනවා හරි අවුල් නිසා Backup ගන්න දන්නේ නැති, එයාල මගෙන් Unmanaged VPS ගන්නවා අරගෙන මට කියනවා අර සයිට් එක මාරු කරන්න කියලා මම කළාම ඔයා කොහොමද කරේ අහනවා එයාලට බැරි වුනා කියනවා ඔන්න ටික වෙලාවකට පස්සේ කියනවා එයාලගේ Client කිව්වා ලංකාවේ ඒවගේ දාන්න එපා Contabo දාන්න කියලා එක නිසා Refund දෙන්න කියලා ඉතින් මම දෙනවා Backup එකත් ඌ ලේසියෙන් ගන්නවා සල්ලි ගන්නවා යනවා.

    Payhere එකේ Refund දෙන්න Buttion එකක් තියෙනවා ද ? Ipay එකේ නැහැ හෙනම් අවුල් එක නිසා


    Software level help walata extra charge karanawa kiyala patan ganin.
    හරි
    Mata oya subject eka nothing. Podi kale indan Linux wala hitiya sys admin kiyanne easy as pice of cake
    Eath owata support dena eka pain in the ass.
    Mahansiyata labe na.
    එක ඇත්ත මචන්
    Oyta wada kotiyak hoyanna puluwan IT dewal thiyenawa
    හ්ම්ම්
    ------ Post added on Mar 13, 2024 at 4:47 AM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,260
    37,092
    113
    උබ ඔය මිනිස්සුන්ට උදව් කරන්නෙ. උබ ඉගෙනගත්තු දේවල් වල උබට කිසි වටිනාකමක් නැති හින්දයි. උබේ යටි හිත දන්නව උබ ඔය යූටියුබ් බලල ආටිකල් කියෝල ගත්ත දැනුමෙ ඇති මහලොකු දෙයක් නෑ කියලා. ඒවා නොදන්න අය දැක්කම උබට ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා. සබ්ජෙක්ට් එකට අදාල දෙයක් සල්ලි ගෙවල මහන්සිවෙලා ඉගෙනගෙන විභාග පාස් වෙයන්. එතකොට ඔය ගතිය ඇරිලා යයි.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,031
    2,222
    113
    Sri Lanka
    www.peekhosting.com
    @sajith.xp.pk උබටත් එහෙමද?

    අපෝ නෑ. නොදන්න අයට කියල දෙනව. එයාල කර ගන්නව. රත්තරං කස්ටමර්ස්ල ටිකක් ඉන්නෙ. :love: මම එක දවසකුත් එකපෝස්ට් එකක කිව්වෙ ඒකයි. මගේ Audience එක නෙමෙයි නදුන්ගෙ Audience එක. නදුන්ගෙ කස්ටමර්බේස් එක මට එපා. මගේ කස්ටමර්බේස් එක කාටවත් අල්ලන්නත් බෑ. :nerd:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,839
    12,164
    113
    අපෝ නෑ. නොදන්න අයට කියල දෙනව. එයාල කර ගන්නව. රත්තරං කස්ටමර්ස්ල ටිකක් ඉන්නෙ. :love: මම එක දවසකුත් එකපෝස්ට් එකක කිව්වෙ ඒකයි. මගේ Audience එක නෙමෙයි නදුන්ගෙ Audience එක. නදුන්ගෙ කස්ටමර්බේස් එක මට එපා. මගේ කස්ටමර්බේස් එක කාටවත් අල්ලන්නත් බෑ. :nerd:
    2016 indan umben hosting gaththa mama. Foreign company ekaka quality ekata wade thibba. Eth umba wage ekekta hariyanne foreign market eka kiyala mata hithenne. Mokada ohoma professional widiyata lankawe hama ekaa ekkama wada karanna puluwanda kiyala mata sakai.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,324
    83,538
    113
    අපෝ නෑ. නොදන්න අයට කියල දෙනව. එයාල කර ගන්නව. රත්තරං කස්ටමර්ස්ල ටිකක් ඉන්නෙ. :love: මම එක දවසකුත් එකපෝස්ට් එකක කිව්වෙ ඒකයි. මගේ Audience එක නෙමෙයි නදුන්ගෙ Audience එක. නදුන්ගෙ කස්ටමර්බේස් එක මට එපා. මගේ කස්ටමර්බේස් එක කාටවත් අල්ලන්නත් බෑ. :nerd:
    මේක මේ ඉල්ලන් කෑමක් කොච්චර කිව්වත් වැඩක් නෑ. මම උබල දෙන්නම recommend කරලා තියෙනවා. ෆිඩ් බෑක් සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නට ආව. 🤷
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    10,999
    1
    12,755
    113
    −273.15°C
    ඔහොම ගියොත් උබට උන්ගෙ ගෙවල් වල දර පලන්න, උයන්න එහෙමත් වෙයි
    දෙන සර්විස් ටික මොනවද කියල කලින් දැණුවත් කරපන්, අනිත් ලබ්බවල් කරල දෙන්නෙ නෑ කියපන්
    Barking Bad Dog GIF by TRT
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,108
    6,348
    113
    ඔහොම ගියොත් උබට උන්ගෙ ගෙවල් වල දර පලන්න, උයන්න එහෙමත් වෙයි
    දෙන සර්විස් ටික මොනවද කියල කලින් දැණුවත් කරපන්, අනිත් ලබ්බවල් කරල දෙන්නෙ නෑ කියපන්
    nonala blgnn unoth mk?
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,372
    1,171
    113
    මහවිලච්චිය
    ade umbata pissuda ban..taman karana job ekata watinakamk diyan machan..umba dena service eka pinata denna yanna epa..kelinma kiyapan..ohoma buisness karanna puluwanda ban...

    උබට උපදෙස් දෙනවට වඩා හොදයි කට උලාගන්න එක
    sirrawata mchan..me yakata kochara kiuwath wadak naha
    ------ Post added on Mar 13, 2024 at 9:00 AM
     
    • Like
    Reactions: Nadun26

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,198
    6,531
    113
    ඕනවට වඩා හිත හොද වෙන්න එපා...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36
    අපෝ නෑ. නොදන්න අයට කියල දෙනව. එයාල කර ගන්නව. රත්තරං කස්ටමර්ස්ල ටිකක් ඉන්නෙ. :love: මම එක දවසකුත් එකපෝස්ට් එකක කිව්වෙ ඒකයි. මගේ Audience එක නෙමෙයි නදුන්ගෙ Audience එක. නදුන්ගෙ කස්ටමර්බේස් එක මට එපා. මගේ කස්ටමර්බේස් එක කාටවත් අල්ලන්නත් බෑ. :nerd:
    මමත් කියලා දෙනවා මගේ සමහරු ඉන්නවා කියලා දුන්න ගමන් කරගන්න ,

    එක්කනෙක් දෙන්නෙක් අවුල් වුනාට හැමෝම අයියේ අයියේ ගගා මගෙන් වැඩ කරගන්නේ ඒවා කරලා දෙන්නේ මම ගොඩක් අසාවෙන්.

    උබ ඔය මිනිස්සුන්ට උදව් කරන්නෙ. උබ ඉගෙනගත්තු දේවල් වල උබට කිසි වටිනාකමක් නැති හින්දයි. උබේ යටි හිත දන්නව උබ ඔය යූටියුබ් බලල ආටිකල් කියෝල ගත්ත දැනුමෙ ඇති මහලොකු දෙයක් නෑ කියලා. ඒවා නොදන්න අය දැක්කම උබට ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා. සබ්ජෙක්ට් එකට අදාල දෙයක් සල්ලි ගෙවල මහන්සිවෙලා ඉගෙනගෙන විභාග පාස් වෙයන්. එතකොට ඔය ගතිය ඇරිලා යයි.
    මම Youtube බලලා ආටිකල් බලලා නමේ ඉගෙන ගත්තේ මම කියන්නේ ඒවා ඕනේ කෙනක් ද කරලා දෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ බන් අසාවෙන් කියලා දෙනවා . සමහරු ඉන්නවා අනවශ්‍ය දෙයක් කරලා දෙනකොට බනින හරියට එයාගේ ඔපිස් එකේ කෙනක් වගේ මම එක තමා ඉවසන්න බැරි

    මම ඉස්සර බන් ඕව කරගන්න බැරිව ලංකාවේ අයගෙන් කරලා ඉල්ලුවා හොස්ටින් කරන්න කලින් 2010 කාලේ උන් මට ගොඩක් අපහස කළා ඒවා මතක් වෙනකොට දුකයි බන් එක නිසා කියලා දෙන්නේ ගොඩක් අයට
    ------ Post added on Mar 13, 2024 at 12:34 PM
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,028
    113
    මෝඩයෝ, උඹට ඔය සයිට් හෝස්ට් කරල එන ප්‍රශ්ණ හැම එකක්ම ගැන ආටිකල්ස් හදල දාපං. ඕවයින් හොඳට ට්‍රැෆික් අද්දවගන්න පුළුවන්.
    එකකට එක ගානෙ වීඩියො හදල youtube දැම්මනං අවුරුද්දක් යද්දි ඕවා නවත්තලම දාන්න පුලුවන්
     
    • Like
    Reactions: gamerlk

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,505
    1,100
    113
    Live in EARTH
    mulinma site eke terms and condition tika update karaganin. ekata agree wenne nathi ewa karanna uwamanawak na. anika support system ekak nadda?