හොස්ටින් අසාවට කරන්න පටන් ගත්තා ට දැන් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ
මේකට වෙලා ඉන්න ඕනේ ගමනක් යන්න බෑ කන්න නාන්න බෑ කොටින්ම නිදා ගන්න එකත් අඩුයි
වෙන ජොබක් කරන්න යන්න බෑ එහෙම මට වෙච වැඩක් කියලා හිතෙනවා වෙලාවකට. ගොඩක් වෙලාවට කොල්ල නේ වැඩ කරලා කරලා Stress වගේ එක අඩු කරගන්න විදියක් මට කියන්න. ?
අපේ Server වල අවුල් නැහැ සමහරු කතා කරන්නේ එයාලගේ වැඩ කරගන්න සමහරු අපිට අදාළ නැති වැඩ කරලා ඉල්ලනවා උදව් ඉල්ලනකොට ඕනේ දෙයක් කරලා දෙනවා
නමුත් ලංකාවේ හොස්ටින් ගත්තා ට සමහර අය ලංකාවේ ඒවා ගැන මාරම අවිශ්වාසයෙන් ඉන්නේ එයාලගේ සයිට් එක්ක අවුලක් ආවත් Server එකේ අවුලක් කියලා තමයි කතා කරන්නේ Log එහෙම බලලා මොකක් ද අවුල කියලා හොයාගන්න ටිකක් මහන්සි වෙන්නේ නැහැ ඉතින් ඒ අයට අවුල සයිට් එකේ අවුල කියලා කිව්වට වැඩක් නැහැ අපේ අවුලක් කියලා කෑගහනවා Anydesk ID එකක් ඉල්ලගෙන හදලම පෙන්වනවා ඔන්න ඊට පස්සේ තමයි විස්වාස කරන්නේ. ලංකාවේ හොස්ටින් වලට බනින ගොඩක් අය මේ වගේ අය වෙන්න ඇති
මෙන්න මේ Error එක තමයි සමහර අයට එන අවුල මේක එන්නේ Plugin , Themes වල අවුල් නැත්තම් Malware නිසා. ඕක ආපු ගමන් හිතනවා Server එකේ අවුලක් කියලා.
තව සමහරු ඉන්නවා Hosting ගත්තම SSL දාලා Wordperss Install කරලා Theme එක දාලා Demo එක දාලා දෙන්න ඕනේ ඉතින් සැරෙන් සැරේ theme මාරු කරනකොට අපි Demo එක දාලා දෙන්න ඕනේ මේවා කරලා දුන්නේ නැත්තම් Refund ඉල්ලනවා. එක නිසා කරලා දෙනවා
තව සමහරු Nulled දේවල් නිසා Malware දාගෙන ඒවා සුද්ද කරලා ඉල්ලනවා පැය 7-8 ඒවා කරනවා ඒවා කරන අතරේ අනිත් අයගේ ඒවා කරන්න ඕනේ ඔය වෙලාවට Stress එකක් දැනේනේ
සමහරු ඉන්නවා Unmanaged VPS ගන්නවා අරගෙන ඒවගේ වැඩ කරගන්න දන්නේ නැතුව හැම දේම අපෙන් කරලා ඉල්ලනවා Windows VPS එකක් ගත්තොත් Forex Run කරන හැටි මම එයාලට උගන්වන්න ඕනේ
තව සමහරු ඉන්නවා Unmanaged VPS ගන්නවා අපි ඉතින් එක Managed කරලා දෙනවා ෆ්රී ඔහොම කෙනක් සෙට් වුනා ලදී එයා සැරෙන් සැරේ එක එක Free Panel එක දාල ඉල්ලනවා උදේ ඉදලා රෑ වෙනකම් කළා ඒ කරලා ඒ වගේ අවුල් හදලා ඉල්ලනවා
මම මේ සුළුවෙන් කිවෙව්
ගොඩක් කරන්නේ එයාලගේ වැඩ සමහරු ඉන්නවා එයාලම කරගන්න ඕනේ වැඩ අපි කරනකොට වැඩ කාරයන්ට වගේ අපිට බනින බල්ලෝ කියලා මට බැනලා තියෙනවා සමහරු වැඩ කරලා බැනුම් අහලා හවසට සමහර දවස් වල Stress මට

Last edited: