මම ටොරන්ට් දෙකක් විතර බෑව බන්.දෙකම අවුල් වැඩ කරන්න ගියාම.මැෂින් දෙකකට විතර දාල බැලුවා ඒත් වෙනසක් නෑ.ඕඑස් එකේ තමයි අවුල.ඒකයි කවුරැහරි බාල වැඩක් ගන්න එකෙක්ගෙන් ඇහුවෙ.64 bit විතරක් තිබුනත් ඇති මචං.තෑන්ක්ස් උදව් කලාටMokatada bn 64 bit & 32 bit2ma? Torrent ekak hoya ganin isohunt eken.
Windows 8.1 (32 & 64 Bit) බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකො දන්න කවුරැහරි. චාටර් නැතිව හොදට වැඩ කරන එකක් ඕන
https://mega.nz/#!60wwWCrb!8JOIxbv3Jge_th_7WhvTxZaxycgSSrzRRmlj3K-OOx4
Windows wadak ne Linux daapan. Linux Patta
තෑන්ක්ස්bump
මෙන්න ඔක්කොම එකට තියන එකක් . 7, 8.1, 10 ඔක්කොම තියන ඩිරෙක්ට් ලින්ක් එකක්
http://getintopc.com/softwares/operating-systems/windows-7-8-1-10-aio-70in1-iso-free-download/
8.1 විතරක් ඕන නම් මේක ගනින්
http://getintopc.com/softwares/operating-systems/windows-8-1-professional-x64-iso-incl-update-jan-2016-download/
win 10 walata yannako 8.1 danne...
Code:https://mega.nz/#!60wwWCrb!8JOIxbv3Jge_th_7WhvTxZaxycgSSrzRRmlj3K-OOx4
Preactivated.....
මේකතමයි මම යුස් කරන්නේ 64 විතරයි මචන් තියෙන්නේනම්
A. සිරියා;20056620 said: