Windows 8.1 (32 & 64 Bit) ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඕන

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Windows 8.1 (32 & 64 Bit) ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ඕන

    Windows 8.1 (32 & 64 Bit) බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකො දන්න කවුරැහරි. චාටර් නැතිව හොදට වැඩ කරන එකක් ඕන
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Mokatada bn 64 bit & 32 bit2ma? Torrent ekak hoya ganin isohunt eken.
    මම ටොරන්ට් දෙකක් විතර බෑව බන්.දෙකම අවුල් වැඩ කරන්න ගියාම.මැෂින් දෙකකට විතර දාල බැලුවා ඒත් වෙනසක් නෑ.ඕඑස් එකේ තමයි අවුල.ඒකයි කවුරැහරි බාල වැඩක් ගන්න එකෙක්ගෙන් ඇහුවෙ.64 bit විතරක් තිබුනත් ඇති මචං.තෑන්ක්ස් උදව් කලාට
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Windows 8.1 (32 & 64 Bit) බාගන්න හොද ලින්ක් එකක් දෙන්නකො දන්න කවුරැහරි. චාටර් නැතිව හොදට වැඩ කරන එකක් ඕන

    Code:
    https://mega.nz/#!60wwWCrb!8JOIxbv3Jge_th_7WhvTxZaxycgSSrzRRmlj3K-OOx4

    Preactivated.....
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Windows wadak ne Linux daapan. Linux Patta

    මගෙ මැෂින්එක නෙමෙයි බන්.ඔටෝකැඩ් කරන එකෙක්ගෙ ලැප්එකට

    තෑන්ක්ස්

    මෙන්න ඔක්කොම එකට තියන එකක් . 7, 8.1, 10 ඔක්කොම තියන ඩිරෙක්ට් ලින්ක් එකක්

    http://getintopc.com/softwares/operating-systems/windows-7-8-1-10-aio-70in1-iso-free-download/

    8.1 විතරක් ඕන නම් මේක ගනින්
    http://getintopc.com/softwares/operating-systems/windows-8-1-professional-x64-iso-incl-update-jan-2016-download/

    ගොඩක් ස්තූතියි මචං.

    win 10 walata yannako 8.1 danne...

    මගෙ මැෂින්එක නෙමෙයි බන්.


    Code:
    https://mega.nz/#!60wwWCrb!8JOIxbv3Jge_th_7WhvTxZaxycgSSrzRRmlj3K-OOx4

    Preactivated.....

    තෑන්ක්ස්

    මේකතමයි මම යුස් කරන්නේ 64 විතරයි මචන් තියෙන්නේනම්

    ගොඩක් ස්තූත්යි මචං

    A. සිරියා;20056620 said:

    තෑන්ක්ස්