Windows 8.1 download help!

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචං කවුරුහරි ගාව තියනවනම් Microsoft Windows 8.1 Pro 64bit download link එකක් හරි torrent එකක් හරි දියන්. මං ගාව Win81AIO-10in1-x64-en-US-Oct2013.iso එක තියනව. ඒකෙ පොඩි අවුලක් තියනව. :no: ඒක ලැපට දාපුවම blue screen එකක් ඇවිත් restart වෙනවා. :baffled: මට ඕනෙ 10in1, 100in1, 999999in1 ලබ්බවල් නැතුව UNTOUCHED windows setup එකක්. :dull: ලොකු උදව්වක් මචන්! :sorry::sorry: