windows 8.1 Updates හි 'screen ෂොට්ස්' LEAK

thilina@royal

Active member
  • Jun 16, 2010
    178
    35
    28
    windows 8.1 Updates හි 'screen ෂොට්ස්' LEAK

    එළබෙන මාර්තු මාසයේ microsoft ආයතනය විසින් නිකුත් කිරීමට තිබු windows 8.1 Updates හි අන්තර්ගත සේයා රූ පෙළක් අන්තර්ජාලයට මුදාහැර තිබේ මෙම හෙළි කිරීම රුසියානු ජාතික "WZor" නම් අනුවර්ත නාමයෙන් යුත් පුද්ගලයෙකු විසින් සිදු කර ඇත.

    microsoft ආයතනය තම windows7, මෙහෙයුම් පද්දතියෙන් පසුව නිකුත් කරන අද windows 8 හි මුහුණු වර සැමටම අමුත්තක් සේ දැනුනි , වසර ගණනාවක් windows මෙහෙයුම් පද්දතිය පරිශීලකයන්ට මහත්


    windows_8_1_update_1_taskbar.jpg


    READ MORE>>