මචන්ලා මන් ලග වින්ඩොස් 8 ඔර්ගිනල් එකක් තියෙන්නේ. මේක වින්ඩොව්ස් 8.1 එකට නොමිලේ අප්ඩේට් කරන්න පුලුවන් කියල ස්ටෝරේ එකේ වැටෙනවා. එහෙම කලොත් එකත් ඔර්ජිනල්ම වෙනවද

මචන්ලා මගෙ ලැප්ටොප් එකෙත් 8.1 වලට අප්ඩේට් එක වැටිලා තියනවා.
ඒත් සෝනි සයිට් එකෙන් රෙකමන්ඩ් කරන්නෙ 8 ලු. ඒක නිසා මම අප්ඩේට් කලේ නෑ
ඇයි බන් උන් 8.1 රෙකමන්ඩ් කරන්නෙ නැත්තෙ.

sᴉɹɐ;16290631 said:kisi awulak na ban mage crack 1k thibune 8 man ekath update kala 8.1 walata thama yasa ageta wadadan masa 2k withara athi
uba kohmada update kare