Windows 8 Activation Help

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
Windows 8 Enterprise DVD ekak hambela dagattha dan activate karaganna ba,hari crack ekak net eketh na,meka Permanently activate karaganne kohomada kiyala dannawanam kiyanawada ... :confused:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඇක්ටිව් කරගන්න බැරිව බං ඉන්නෙ.. චිරි චිරි වැස්ස කියන මෙම්බර් දීපු ඇක්ටිවේටර් දෙකම වැඩ නැහැ.. දැන් මේ dmtx දීපු ඇක්ටිවේටර් එක ට්‍රයි කරන්න හදන්නෙ.. උගේ ඇක්ටිවේටර් එක වැඩ ඇති ගොඩක් දුරට.. මං ඊයෙ වැඩේ හරියට කලේ නෑ.. අල කරගත්තා.. :( මේ ආයෙම බානවා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ dmtx දීපු එක වැඩ.. මම දැන් ඇක්ටිව් කරගත්තා.. ඊයෙ මං වැරදියට කරල තියෙන්නෙ.. ඒකයි කේස් එක.. බයනැතුව බාගනිං..:yes: