Windows 8 Activator එකක් දියල්ලකො..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows 8 Activator එකක් දියල්ලකො..

    Activator එක විතරක් තිබුණම ඇති..:yes:
    ඉක්මනට ඕනි.. පොඩි හදිසියක්.. :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචං දවස් 180 නැතුව දිගටම තියාගන්න බැරිද..?

    උන් කියන්නේ නම් බන් දවස් 180 න් ආයිත් ඔටෝමැටික් ඇක්ට්ව් වෙනවා කියලා බන්:yes::cool:, මම ඒක චෙක් කරේ නම් නැ :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows 8 x86
    Windows 8 N x86
    Windows 8 Pro x86
    Windows 8 Pro VL x86
    Windows 8 Pro N x86
    Windows 8 Pro with Media Center x86
    Windows 8 Enterprise x86
    Windows 8 Enterprise N x86

    ඕකෙ මුලින් තියෙන එක දැම්මෙ.. අවුලක් නැහැනේ ඒක..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ඔය ඇඩ් එක මතක නැද්ද..? :rofl:

    උන් කියන්නේ නම් බන් දවස් 180 න් ආයිත් ඔටෝමැටික් ඇක්ට්ව් වෙනවා කියලා බන්:yes::cool:, මම ඒක චෙක් කරේ නම් නැ :sorry:
    ආහ්.. අප්ඩේට් කරන්න එහෙම බැරිද..? :dull:

    චිරි චිරි වැස්ස;14883111 said:
    PermanentActivator එකක් හම්බුනෙ නැත්නම් කියපන් මම upload කරල දෙන්නම්
    කරදරයක් නැත්නම් එවන්නකො මචං..:love:

    microsft windows activator kj 121105
    kiyala google karala balanna..
    link eka hoyala enna tibba mage speed eka limit wela..:dull:
    මම බලන්නම් මචං..:yes:

    ♥-Aurora-♥;14883141 said:
    lokka tharaha nathuwa puluwan nam OS 1 bapu link 1 denna puluwan da?

    bump thama
    මං ඩවුන්ලෝඩ් කලේ නැහැ.. ඔෆිස් එකේ මැෂින් ඔක්කොටම දාලා ගියා මොකෙක්ද හාල්පාරුවො දෙන්නෙක් ඇවිත්.. උන් ඒක ඇක්ටිව් කරල නැහැ..:no:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    microsft windows activator kj 121105
    kiyala google karala balanna..
    link eka hoyala enna tibba mage speed eka limit wela..:dull:

    KJ Activaator
    එක ගන්නව නම් අලුත්ම එක හොයලා ගනින් බන්, පරන් එව ගන් එපා පර්සනල්යිස් වෑඩ කරන් නෑතුව යනවා:dull:

    ආහ්.. අප්ඩේට් කරන්න එහෙම බැරිද..? :dull:

    අප්ඩේට් මේ වෙනකම් කිසි අවුලක් නෑ බන්,:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    methanin ganin math crack kara gatte meken(direct download link) https://www.dropbox.com/s/5vfwbl02a2u89jf/W_8_P_A_by_-HacKrisH-.rar
    Wadi wisthara methanin balapan http://www.hackrish.org/2012/11/windows-8.html
    එල මචෝ..:love:

    KJ Activaator
    එක ගන්නව නම් අලුත්ම එක හොයලා ගනින් බන්, පරන් එව ගන් එපා පර්සනල්යිස් වෑඩ කරන් නෑතුව යනවා:dull:

    අප්ඩේට් මේ වෙනකම් කිසි අවුලක් නෑ බන්,:cool:
    අම්මටසිරි.. එහෙනම් ඒක ට්‍රයි කරල බලනවා.. හිටු බානකන්..:D

    වින්ඩෝව්ස් 8 එකේ එව්වා මෙව්වා ගන්නෙ කොහොමද බං..?
    ඔය calculator, Word Pad, Voice Recoder අරවා මේවා..?

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එල මචෝ..:love:

    අම්මටසිරි.. එහෙනම් ඒක ට්‍රයි කරල බලනවා.. හිටු බානකන්..:D

    වින්ඩෝව්ස් 8 එකේ එව්වා මෙව්වා ගන්නෙ කොහොමද බං..?
    ඔය calculator, Word Pad, Voice Recoder අරවා මේවා..?

    ව්න් 8 වල දකුනු පෑත්ත බාර් එකේ තියෙන සර්ච් එක ත්මා ලේසිම බන් , ඔනිම් දෙයක් හොයාගන්න පට්ට ලේසි බන්:cool: