Windows 8 Activator එකක් දියල්ලකො..
Activator එක විතරක් තිබුණම ඇති..
ඉක්මනට ඕනි.. පොඩි හදිසියක්..

ඉක්මනට ඕනි.. පොඩි හදිසියක්..



උබට මොන වි8 ද බන් ;rofl:




උඹලට විතරද ලස්සන වෙන්න හොඳ.. අපි ලස්සන වුණාම නරකද..
නන නාන නාන නානේ.. නන නාන නාන නානේ..

මචං දවස් 180 නැතුව දිගටම තියාගන්න බැරිද..?

, මම ඒක චෙක් කරේ නම් නැ 

♥-Aurora-♥;14883141 said:lokka tharaha nathuwa puluwan nam OS 1 bapu link 1 denna puluwan da?
bump thama


උන් කියන්නේ නම් බන් දවස් 180 න් ආයිත් ඔටෝමැටික් ඇක්ට්ව් වෙනවා කියලා බන්, මම ඒක චෙක් කරේ නම් නැ

චිරි චිරි වැස්ස;14883111 said:PermanentActivator එකක් හම්බුනෙ නැත්නම් කියපන් මම upload කරල දෙන්නම්

microsft windows activator kj 121105
kiyala google karala balanna..
link eka hoyala enna tibba mage speed eka limit wela..![]()

♥-Aurora-♥;14883141 said:lokka tharaha nathuwa puluwan nam OS 1 bapu link 1 denna puluwan da?
bump thama

microsft windows activator kj 121105
kiyala google karala balanna..
link eka hoyala enna tibba mage speed eka limit wela..![]()

ආහ්.. අප්ඩේට් කරන්න එහෙම බැරිද..?

methanin ganin math crack kara gatte meken(direct download link) https://www.dropbox.com/s/5vfwbl02a2u89jf/W_8_P_A_by_-HacKrisH-.rar
Wadi wisthara methanin balapan http://www.hackrish.org/2012/11/windows-8.html

KJ Activaator
එක ගන්නව නම් අලුත්ම එක හොයලා ගනින් බන්, පරන් එව ගන් එපා පර්සනල්යිස් වෑඩ කරන් නෑතුව යනවා
අප්ඩේට් මේ වෙනකම් කිසි අවුලක් නෑ බන්,

එල මචෝ..
අම්මටසිරි.. එහෙනම් ඒක ට්රයි කරල බලනවා.. හිටු බානකන්..
වින්ඩෝව්ස් 8 එකේ එව්වා මෙව්වා ගන්නෙ කොහොමද බං..?
ඔය calculator, Word Pad, Voice Recoder අරවා මේවා..?
