crack use karana apita ma update ekan kala waida banපැටියා;15133327 said:1. Windows 8.1 එක free දෙන්නෙ නෑ. ඒත් Windows 8 usersලට free update එකක් විදියට Windows 8.1 ලැබෙනවා.
2. මේ මාසෙ 26 ලැබෙන්නෙ Windows 8.1 Developer/Consumer Preview එක.
3. Windows 8.1 Final release එක එන්නෙ 2014.
4. Windows 8 වලදි හැලිච්චි Start button එක 8.1 එකත් එක්ක එනවා.![]()

game walata hari ne 8
