Windows 8 Consumer Preview

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    යාහළුවනේ...Windows 8 Consumer Preview කියලා එකක් තියනවා..

    මේතනින් එකට යන්න හා බා ගන්න පුලුවන්..

    මේක බාලා දැම්මොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?

    expire වෙන එකක් නැද්ද? දැම්මම පස්සේ...

    අදහසක් දෙන්න...නැත්තන් BUMP එකක්වත් දෙන්න...:dull: