Windows 8 Developer Preview සංස්කරණය නිකුත් වෙයි.....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Windows 8 Developer Preview සංස්කරණය නිකුත් වෙයි.....

    zahipoint_ms-windows-8-mock-logo-300x264.jpg


    Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි අත්හදා බැලීමේ සංස්කරණය Windows 8 Developer Preview නමින් නොම්ලේ බාගත කිරීම සදහා නිකුත් කර තිබේ. 32-bit හා 64-bit යන සංස්කරණ දෙකකින් යුතුව අත්හදා බැලීමේ සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය ISO ගොනුවක් ලෙස බාගත හැකිය.


    Download


    ~ පද්ධති අවශ්‍යතාව ~
    • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
    • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
    • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
    • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
    • Taking advantage of touch input requires a screen that supports multi-touch


    win8-start-screen.png