windows 8 dha windows 7 dha

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    වින්ඩොස් 8 ඉන්ස්ටොල් කරන්න කියල බැලුවෙ එ වුනාට ආයෙ හිතුන ඔන්න ඔහෙ පරන වින්ඩොස් 7 එක තියගන්නවා කියලා....

    පාවිච්ච් කරපු අය කියන්න බලන්න වින්ඩොස් 8,වින්ඩොස් 7 වඩ හොදයිද....

    පරන ගෙම්ස් එහෙම (අවුරුදු 2ක් -3ක් පරන එවා)වින්ඩොස් 8 වල වැඩ කරන්නෙ නැද්ද..

    හුගාක් සොෆ්ට්වෙයාර් එහෙම සපොර්ට් කරන්නෙ නැද්ද?

    පාවිච්චි කල ලබැදි හිතවතුන්ගෙ අදහස් ලියන්න බලන්න... :D
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Windows 8 පට්ට Speed...සේරම සට සට ගාල වැඩ....මට නම් හැම සොෆ්ට් එකක්ම වගේ වැඩ.....කියන්න තරම් වරදක්.නැහැ.....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    mamanam dekama use karanawa.. Windows 8 mama nam hithanne Touch walata wada hoda normal PC walata. mokada touch wala use karanakota podi aul wagayak thiyenawa.. Normal pc ekakatanam Patta.

    podi case ekakata thiyenne Menu eka thiyenne wenama Right click karala yanna.
    eekata purudu wenna wenawa.

    Wada nokarana deyak nam thaama mata set une na.. (SQL aulak gihin EK.com ekata pin sidda wenna eekath hada gatta)
     
    ස්තුති සහෘදයා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Awulak na machan. software hodata wada kara awulak awa na, Sniper game 1 hitn wada ban awulk nam na, speed hodai, drivers ahemath godak ewa awith thiyenna W8 walata :)
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    mageth dekama dala thiyenne win8 interface eka alluve nathi nisa dan win 7 pavichchi karannne. 8 patta speed