Windows 8 - Transformation Pack - දැන්ම බාගන්න

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Windows 8 - Transformation Pack - දැන්ම බාගන්න

    කට්ටිය දන්නවානේ 2012 එන්න තියෙන වින්ඩොස් 8 ගැන.. දැන් ඉදන්ම එකේ වැඩ කැලි ටිකක් එළියට ඇවිල්ලා තියෙනවා.. කොහොම හරි වින්ඩොස් 8 මොන වගේද කියලා බලන්න ඕන අය පහලින් බාගන්නකෝ..

    මේක වැඩ කරන්නේ වින්ඩොස් 7 භාවිතා කරන අයට විතරයි..

    windows-8-superbar-300x187.jpg


    Windows 8 Transformation Pack !

    New And Updated Boot Screen
    New GUI Windows Explorer
    Latest windows Login Screen
    With Genuine Windows 8 Aero Theme
    And many other new and updated features

    windows-8-transformation-pack-1.JPG


    Windows8LogonScreen1.jpg


    8_skin_pack_1_0_for_7_by_hameddanger-d3dmsky.jpg


    ඔය තියෙන්නේ ඕකේ පින්තුර ටිකක්..

    සැළකිය යුතුය - මෙය Theme එකක් නොව Transformation Pack එකකි. මෙය ඉන්ස්ටොල් කිරිමේදි ඔබේ අතින් සිදුවන වැරදි වලට මා වග කියනු නොලැබේ.. මුලින්ම ඔබේ පරිගණකයේ Restore Point එකක් හදාගෙන වැඩේට බහින්න...



    කැමතිනම් රෙප්++ දිලා යන්න​
     
    • Like
    Reactions: windows7