Windows 8 Help

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන්ලා මම windows 8 pro දැම්මා දැන් බන් එකේ මට ලොන් ස්ක්‍රින් එකයි යුසර් එකවුන් එකේ පික් එකයි වින්ඩෝවස් කලර් එකක් වත් වෙනස් කරන්න දෙන්නනේ නැ මම ඇක්ටිවේට්තුත් කරා එත් එවා වෙනස් කරන්න බැ දන්නවානම් උදව් කරන්න නැත්නම් බම්පර් වත් දාන්න