windows 8 .i.

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    release kare developers preview ekak !! thota kawda danda kiuwe ! eath supiri weda keli tikak thiyyenewa

    ara green colour thiyenewane ewwata gfx danawa passe.. nada hitahan tawa tika dawasakin ei !
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම නම් දැම්මේ නෑ. ඒත් මම මගේ යාළුවෙක්ට දුන්නා Download කරලා. ඌ නම් දාලා කිව්ව මෙලෝ රහක් නෑ කියලා.
    Softwares එහෙමත් ගොඩක් ඒවා වැඩ කලේ නෑ කියලත් කිව්වා. හරි එක එනකම්ම ඉදලා දාන එක තමයි හොද. නැත්තම් වැඩක් නෑ. එපා වෙනවා...