windows 8 orginal key error

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා මම ටික දවසකට කලින් වින්ඩොස් 8 ඔර්ජිනල් ඩ්ව්ඩ් ගත්ත සිරියල් නොම්බරෙත් එක්ක. ලගදි මම ආයේ කොම් එක ෆොමැට් කරලා සිරියල් නොම්බර ගහද්දී එරොර් එකක් එනවා මේකට කරන්න මොකක් හරි තියෙනවද

47869455.jpg

:confused::confused::confused::confused:
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,985
    113
    Lanka
    PC eke hardwr mona hari wenas karada? ehema wunoth thama case eka enne. mokada server eke save wuna pc eke nathiwa wena ekaka aye daanwa kiyala yane. MS ekata call ekak deela balpan
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම අලුත් මදර්බෝඩ් එකක් මාරු කලා මචන් ඒක වගේ අවුල

    mother bord එක key එකට බලපාන්නේ නෑ මම හිතන්නේ.... මටත් හිතෙන්නේ server error එකක් කියල තමා.... කෝකටත් windows ලට mail එකක් දාල බලන්න මේ seen එක කියල
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Error

    මම දන්න විදියට නම් මදර්බෝඩ් එකේ බයෝස් සම්බන්ධ චිප් සෙට් වලින් තමයි වින්ඩෝස් රෙජිස්ටර් වෙන්නෙ.... මදර්්බෝඩ් චේන්ජ් කිරීම ඕකට හේතුවක්...
    මේක බලන්න........
    ..
    The OEM license is tied to the MOBO that it is first activated on and once that MOBO dies so does the license -- However MS is usually pretty good about giving you a new activation key if you had to replace the MOBO due to it no longer working - though the license says the replacement must be an exact model replacement unless that model is no longer available -- So try to activate - if it fails follow the instructions given to contact them and explain what happened and they will usually give you a new code after grilling you a bit.

    http://www.tomshardware.com/forum/39519-63-activation-motherboard-upgrade
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    PC eke hardwr mona hari wenas karada? ehema wunoth thama case eka enne. mokada server eke save wuna pc eke nathiwa wena ekaka aye daanwa kiyala yane. MS ekata call ekak deela balpan

    Ehema awulak thiyenne machan OEM version eka gaththoth, mu aragena thiyenne retail version eka hinda onama PC configuration ekakata danna puluwan. mamath Windows 7 Key eka mage Laptop eke dagena indala passe PC ekakata maaru weddith use kala, kisi awulak thibbe naha.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,985
    113
    Lanka
    Ehema awulak thiyenne machan OEM version eka gaththoth, mu aragena thiyenne retail version eka hinda onama PC configuration ekakata danna puluwan. mamath Windows 7 Key eka mage Laptop eke dagena indala passe PC ekakata maaru weddith use kala, kisi awulak thibbe naha.
    oh ehemada? mama nam gatte ara upgrade offer eken 14.99$ walata.
    MS ewunta call ekak deela baluwa nam hari
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ehema awulak thiyenne machan OEM version eka gaththoth, mu aragena thiyenne retail version eka hinda onama PC configuration ekakata danna puluwan. mamath Windows 7 Key eka mage Laptop eke dagena indala passe PC ekakata maaru weddith use kala, kisi awulak thibbe naha.

    retail ekath eka pc ekaka withari nea danna puluwan :confused:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    http://www.ziddu.com/download/20805511/K.J_121105.rar.html
    මේක දාගනිං.. උඹ වින්ඩෝව්ස් අප්ඩේට් කරන්න එපා.. අප්ඩේට් කලොත් ඇප්ස් වැඩ කරන්නෑ..:yes:

    අයේ මම අලුතින් ඩ්ව්ඩ් එකක් ගත්තා මචන්. අපරාදේ අනිත් සීරියල් කී එක මචන්