windows 8 password forgot උදව් කරන්න
admin account disabled
no rescue disk
මගේ user password එක මතක නෑ
pls
admin account disabled
no rescue disk
මගේ user password එක මතක නෑ
pls

ERD commander kiyala ekak tiyenawa eka live boot wena ekak. eke tiyena locksmith eken oka galawanna puluwni

කියපන් කොල්ලෝ. ඔයාට මොන ක්‍රමේටද pass එක අයින් කරලා ඕනි. කොහොමද ආස.
ඔයාම තමයි කතා කරන්න ඕනි. දැන් ඔයා ඉන්න Background එක අනුව තමයි ක්‍රමේ කියන්න තියෙන්නේ.

ගයාන් ලක්මාල්;16937403 said:tnx try කලා boot වෙන්නෙ නෑ
hiren boot cd ekak hoyagena wade karapan.. eke menu eken ganna puluwan password recovery
මන් ආසම subject එක .කියපන් කොල්ලෝ. ඔයාට මොන ක්‍රමේටද pass එක අයින් කරලා ඕනි. කොහොමද ආස.
ඔයාම තමයි කතා කරන්න ඕනි. දැන් ඔයා ඉන්න Background එක අනුව තමයි ක්‍රමේ කියන්න තියෙන්නේ.
Rescue disk naha කිව්වනේ. එක අතහැරිය .
උබන්ටු දාලත් ගොඩ යන්න පුළුවන්.
උඩ කියන live CD ක්‍රමෙත් පුළුවන් නම් අව්ල්කම නැහැ.
අනිත් ක්‍රමත් එල.
බැරිම වුනොත් කියන්න.
ගයාන් ලක්මාල්;16940037 said:rep 1 ක් දුන්නා. මම වැඩේ ගොඩ දාගත්ත. ඒත් මම කැමතියි ඔයාගෙ system එකත් දැනගන්නග කැමති නම් share කරගමු
ෂෙයාර් කරගන්න අකමැත්තක් නැහැ.
මුලින්ම අනිත් අයට තැන දෙන එක මගේ ප්‍රතිපත්තියක් .
.ඔයා හිරවෙලා ඉන්න තැන මොකක්ද එකට හරියන්න ක්‍රමේ කියන්න පුළුවන්.
මන් එකිනෙකට වෙනස් ක්‍රම 6-7 කින් විතර ට්‍රයි කරලා තියෙනවා.
ගොඩක් දේවල් මෙතන කියලා තියෙනවා. තව පොඩි ක්‍රම ටිකක් තියෙන්නේ. මන් ඒ හැමදේම ගැන කියලා ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ.
මේ දවස් වල වැඩ බන්. ෆ්‍රී වෙලාවක් සෙට් කරගෙන හෙමිහිට දාන්නම්. එහෙම හොඳයිනේ. 

TNX මචෝ. ඉක්මනටම දාන්න.
එල එල. ගොඩ දාගත්තා නම් එච්චරයිනෙ.ෂෙයාර් කරගන්න අකමැත්තක් නැහැ.
මුලින්ම අනිත් අයට තැන දෙන එක මගේ ප්‍රතිපත්තියක් .
.ඔයා හිරවෙලා ඉන්න තැන මොකක්ද එකට හරියන්න ක්‍රමේ කියන්න පුළුවන්.
මන් එකිනෙකට වෙනස් ක්‍රම 6-7 කින් විතර ට්‍රයි කරලා තියෙනවා.
ගොඩක් දේවල් මෙතන කියලා තියෙනවා. තව පොඩි ක්‍රම ටිකක් තියෙන්නේ. මන් ඒ හැමදේම ගැන කියලා ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ.
මේ දවස් වල වැඩ බන්. ෆ්‍රී වෙලාවක් සෙට් කරගෙන හෙමිහිට දාන්නම්. එහෙම හොඳයිනේ.
උබවත් දෙකකින් රේප් බැක් කරෝ.