Windows 8 Setup Program ලින්ක් හෙල්ප් එකක් ඕනේ

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Windows 8 Setup Program ලින්ක් හෙල්ප් එකක් ඕනේ


    1. Windows 8 Setup Program එක download කරගන්න පුළුවන් ලින්ක් එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් මට දෙන්න Windows 8 Setup Program& ISO Image of Windows 8 කියන 2 කම එකක්ද ? iso එක download කරගත්තොත් එකෙන්ම වින්ඩොව්ස් 8 වලට අප්ගෙඩ් කරගන්න පුලුවන්ද?