windows 8 sinhala

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිංහල රටේ සිංහලත් බැහැ එහෙනම්
    :no::no::no::no::no::no::no:
    ඔය Apps ටික විතරනේ සිංහලෙන් පේන්නෙ.. භාශාව සිංහලෙන් දාලා බලපං.. උඹට යන එනමං නැති වෙයි.. මං එකසැරයක් වින්ඩෝව්ස් 7 වලට දැම්මා.. පිස්සු කොර වෙනවා බං..:rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක පාවිච්චි කරන්න අලුතෙන් සිංහල course එකක් කරන්න වෙයි වගේ.:rofl:
    එකපාරම english වලින් දැකල පුරුදු ඒවා සිංහලෙන් දැක්කම මොලේ අවුල් වෙනවා.​

    mokedda ban me
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මාත් සිංහල තමා දාගෙන ඉන්නෙ..:D

    මේක පාවිච්චි කරන්න අලුතෙන් සිංහල course එකක් කරන්න වෙයි වගේ.:rofl:
    එකපාරම english වලින් දැකල පුරුදු ඒවා සිංහලෙන් දැක්කම මොලේ අවුල් වෙනවා.​
    :yes: