සිංහල වින්ඩොස් 8 වලට සිංහල ඇඩ් කලා නියමයි මචන්ලා. බලහල්ලකො කොහොමෙයි කියලා










































mama oka 7 wata da gena hitya oka thiyna samhara word walata thruma hoynna mata sinhala couse ekakat yanna ona




මේක පාවිච්චි කරන්න අලුතෙන් සිංහල course එකක් කරන්න වෙයි වගේ.
එකපාරම english වලින් දැකල පුරුදු ඒවා සිංහලෙන් දැක්කම මොලේ අවුල් වෙනවා.







sinhala pulwan ban samhara walatawa godak api use karanna nati word thiyanawa english use karala sinhala walata maru wenkota tikka upsetසිංහල රටේ සිංහලත් බැහැ එහෙනම්
![]()
බකුනා;15058250 said:ඔබේ පැතිකඩ සදහා වන කලාපය ඔබේ වින්ඩෝස් කලාපයට වඩා වෙනස්ය![]()