ඔව්, ගොඩක් ඒවා versions දෙකක් එනවා.64 ekaka 34 weda karawada 64 wala samahara soft weda karanne nadda?

මාතර කිඹුලා;10421770 said:අනික උඹ අපරාධයක් කරගෙන තියෙනවා ත්‍රෙඩ් එකේ මාතෘකාව ඉංග්‍රීසියෙන් දැම්මානම් සර්ච් එන්ජින්වලට යනවා![]()


sira wede miga.. mam nam hitanne oka leak wela newe ban .. ms eke un danuawthwa oka eliyata yawanan eththe. namuth danne nethi bawa ragapanawa. oya bugs ehema tibunama ewa ahuwela reports ehema enawa ne ehema dammama. beta kiyala danne nethuwa ohoma deyak karanawa. okomala shape ne


මාතර කිඹුලා;10421754 said:ඔය උන්ම තමා බන් එළියට දෙන්නේ නැතුව එහෙම වෙන්න කිසිම විදිහක් නෑ
තෑන්ක්ස් කිව්වා මං හිතුවේ එළකිරි වින්ඩෝස් 8 ගැන කියලා ත්‍රෙඩ් එක




64 ekaka 34 weda karawada 64 wala samahara soft weda karanne nadda?
ඔව් ඒක හරි. එයාලම තමයි එලියට දාන්නේ... ඒක නෙවෙයි යාලුවා..
ඔයා 2011 මැයි මාසේ එලකිරි එකට ජොයින් වෙනකොට එලකිරි එකේ වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද?
ඔයා අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද?![]()
ඇත්තටම කවුද මේ වින්ඩෝස්8 කියලා කියන්නේ?![]()


ඇයි බන් ඇස් පෙන ඕනෑම කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න පුළුවන්නේ.![]()


Windows 8 M3 Build (aluthin ma leak vune Windows 8 M3 6.2.7989.0) eka vitharai thaama leak vela thiyenne. thaama Windows 8 beta mattamatavath avith nae. ooke thiyenne Windows 7 GUI ekamai. samahara Windows 7 vala nathi options hidden vidiyata thiyenava kiyala thamai aranchiya. eevata venama patch hadala thiyanava eka ekkenaa enable karanna e options. Thanks ape kattiyata download karanna dammata. habai ooke gatalu thiyanava. eeka nisaa daddi tikak parisam venna vai.
32Bit software vada karanava. ehema gataluvak nae godak software valata. habai kalathurakin software ekak vada nokaranna ida thiyanava 64bit veema nisaa. drivers sambandayennum gatalu enava habai. Windows 8 valanum hariyatama vada karana nokarana eeva gana thaama kiyanna bae.


64bit dammama thiyena wenasa mokakda machan ???



Ram eka 4 GB thiyanwa nam 64 bit danna!
32 bit eke Ram eka anduraganne 3.5 GB wenakan witharai 4 GB thibbath .....
thawa eka eka softwares wala performance wadi wenawa tikak 64 bit wala like ps,AE,premiere
@Migaramk
tnx gonna test it now!![]()

WIN 8 wala 32bit vertion ekak na neda.... 64 eken uda thamaa thiyenne ...

Windows 8 enne 64bit & 128bits.ela machan, mata dala balanna ba. 32bit nisa. poddak balala comment karanna![]()
anyway dl karala balanawa 